එහෙනම් කමක් නැහැ...තියෙන එක පරිස්සම් කරලා තියාගනින්...
ඕව කරන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න වෙන්නේ..ලංකාවේ කෙල්ලෝ...හම්මෝ...
![]()
තියෙන එක නැති වෙනව විතරක් නෙමෙයි, පිහි පාරවල් කන්නත් වෙයි! පාරෙ යන කෙල්ලෙක් නිකන් මගේ දිහා බැලුවත් ගෑණිට ඔරොප්පු වෙනවා
එහෙනම් කමක් නැහැ...තියෙන එක පරිස්සම් කරලා තියාගනින්...
ඕව කරන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න වෙන්නේ..ලංකාවේ කෙල්ලෝ...හම්මෝ...
![]()
එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!

එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!
එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!
බස් එකේ කැල්ලක් ටෝක් කලා ඒකි අහපු ප්රස්න් 3 කියන්නද ?
ජොබ් එක හොදයිද ?
පඩි හොදද?
ඈයි අයි පෝන් එකක් නැත්තේ ?
බස් එකේදිම ඇඩුන යකෝ
එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!
කතාව නම් කෙල්ලෝ 3,4 තියාගන්න...
ඒ උනාට ඇහුවොත් එකෙක් ගෙන් තාම කෙල්ලෙක් නැහැ කියල නාහෙන් අඩනවා...![]()

ඉස්සර කාලේ එකගෙයි කැම කියලා විවාහ ක්රමයක් තිබ්බ. ඒකෙදි ගෙදර සහොදරයෝ ඔක්කොටම එක කෙල්ල්ක් බන් දලා දෙනවා. කොල්ලො ගොඩක් තනි කෙල්ලට ලැබෙනවා. කෙල්ලට පට්ට ආතල් ඇති.
'එක ගෙයි කෑම' කියන්නෙ බහු විධ බැඳීමෙ එක ප්රභේදයක් තමයි. හැබැයි ඒකෙ ඉන්නෙ එක කෙල්ලයි. කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න පුලුවන්. ගොඩක්ම ඒ කාලෙ මේ ක්රමය තිබුනෙ දේපළ හින්ද වෙන ආරවුල් නැති කරන්න.
ඔව්, කෙල්ලට නම් මාර ආතල් තියෙන්න ඇති... ඒකිට කොටු පනින්න නම් ඕන වෙන එකක් නෑ...