බළල් තුමාට බේත් ගෙනාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Probeta-N එක දුන්න ඇහැට දාන්න
    තව Cefuroxime 125 පෙති බාගෙ ගාණෙ දවසට දෙපාරක්
    තව චූටි පෙත්තකුත් තියෙනව

    Cefurozime හෙණ ගණන්නෙ :shocked:
    Cipla ගෙ Rs.36ක් වෙනව පෙත්තක්

    පාමසි කාරයොත් ගණන් වැඩි පෙත්තම දෙනව :frown:
    https://mycare.lk/index.php?route=product/search&tag=Cefuroxime+Axetil&page=4
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Probeta-N එක දුන්න ඇහැට දාන්න
    තව Cefuroxime 125 පෙති බාගෙ ගාණෙ දවසට දෙපාරක්
    තව චූටි පෙත්තකුත් තියෙනව

    Cefurozime හෙණ ගණන්නෙ :shocked:
    Cipla ගෙ Rs.36ක් වෙනව පෙත්තක්
    Ithin apita pukada huththo? Salli onam kiyapan dennam. Thread daana eka nawathapan paw denne natuwa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මූ ආයෙත් ගිහින් කොහෙද
    ඇඟ පිරිසිදු කරගන්නෙත් නෑ. කලු ගැහිල ඌව
     
    • Angry
    • Wow
    Reactions: NRTG and NaiRobi

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    cat flu
    ඇස් රතුවෙලා කඳුලු එනව
    නහයෙන් වතුර වගේ එනව
    කිවිහුම් අරිනව
    යකෝ.. බලපිය තොගෙ පූස් තඩියට ගඳ සුවඳ දැනෙනවද කියල.. ෂුවර් COVID positive ඇති.. මොකෝ මාස්ක් දාන එකක් යැ..

    බලපිය කරෝල කෑල්ලක් නහයට කිට්ටු කරල ප්‍රතිචාරය මොකද කියල.. (මම පූසටයි උගෙ අයිතිකාරයටයි දෙන්නටම කිවුවෙ)
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බළල් තුමාගෙ බෙහෙතෙන් වැඩක් නෑ. පුකතුමා හරියට බෙහෙත් බොන් පාටක් නෑ වගේ 😂
     
    • Haha
    Reactions: Honda.putha