බළල් තුමා

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැලි කුණු වදයට එකම විසඳුම දෙහි ගෙඩි 100ක බලය තියන විම් ලික්විඩ්...

    වතුරකෝප්ප බාගයකට එක විම් තේ හැන්දක් හොඳටම ඇති. මේ විදිහට පූසො කන්දක් උණත් හෝදන්න පුලුවන්...
    ඔහොම හේදුවොත් නම් පුසගේ එක මයිල් ගහක් වත් ඉතිරිවෙන එකක් නෑ.තට්ට පුසෝ පිරිසිදුයි හැබැයි.කමක්නෑ හෝදමු එහෙනං.
     

    AnuradhaRa

    Well-known member
  • අපේ බලල් තුමා පෙරේද මැරුණ බන්. දවස් තුනක් විතර දුක් වින්ද :(
    වයසට ගිහින්ද? ලෙඩක් හැදිලද?
    ඔය වෙලාවට ඉක්මනට මැරෙන්න මොකුත් බෙහෙතක් දෙන්න පුලුවන්නං, නින්ද ගිහින් මැරෙන.. සුභ මරණයක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වයසට ගිහින්ද? ලෙඩක් හැදිලද?
    ඔය වෙලාවට ඉක්මනට මැරෙන්න මොකුත් බෙහෙතක් දෙන්න පුලුවන්නං, නින්ද ගිහින් මැරෙන.. සුභ මරණයක්
    අල්ලපු ගෙදර බලල් තුමා එක්ක ගෑනු වලියක් ගිහින් අපේ එකාගෙ ඇටේකට ඩැමේජ් වෙලා. වලිය ගියපු දවසෙ ඉඳන් දවස් 5කට විතර පස්සෙ තමයි ගෙදර ආවෙ. ඇවිල්ල දවසක් විතර එතනම හිටපු නිසා එතෙන්ටම කෑමත් ගෙනිහින් දීල දෙවනි දවසෙ බලද්දි එතනම ජරා කරගෙන එතනම ඉන්නව. ඊට පස්සෙ බෙහෙත් අරන් දුන්න. හොඳටම උන කිව්ව. එතනම සේලයින් දීල, මොනවද ඉන්ජෙක්ෂන් වගයක් දුන්නා. ගෙදරින් පොවන්න පිරිටන් සිරප් එකයි ඇන්ටි බයෝටික් දීල තිබ්බ. බෙහෙත් අරන් දීපු දවසට පහුවදා හොඳට නැගිටල හිටිය. දවසකින් විතර ආයෙත් අමාරු වෙලා එක්කන් ගියා. හරිගියෙ නෑ. රෑ අන්තිම බෙහතේ වඩිය පොවල නිදි කරවල ගියා උදේ එනකොට ඒ විදියටම ඉන්නව දරදඩු වෙලා. :(
     

    AnuradhaRa

    Well-known member
  • අල්ලපු ගෙදර බලල් තුමා එක්ක ගෑනු වලියක් ගිහින් අපේ එකාගෙ ඇටේකට ඩැමේජ් වෙලා. වලිය ගියපු දවසෙ ඉඳන් දවස් 5කට විතර පස්සෙ තමයි ගෙදර ආවෙ. ඇවිල්ල දවසක් විතර එතනම හිටපු නිසා එතෙන්ටම කෑමත් ගෙනිහින් දීල දෙවනි දවසෙ බලද්දි එතනම ජරා කරගෙන එතනම ඉන්නව. ඊට පස්සෙ බෙහෙත් අරන් දුන්න. හොඳටම උන කිව්ව. එතනම සේලයින් දීල, මොනවද ඉන්ජෙක්ෂන් වගයක් දුන්නා. ගෙදරින් පොවන්න පිරිටන් සිරප් එකයි ඇන්ටි බයෝටික් දීල තිබ්බ. බෙහෙත් අරන් දීපු දවසට පහුවදා හොඳට නැගිටල හිටිය. දවසකින් විතර ආයෙත් අමාරු වෙලා එක්කන් ගියා. හරිගියෙ නෑ. රෑ අන්තිම බෙහතේ වඩිය පොවල නිදි කරවල ගියා උදේ එනකොට ඒ විදියටම ඉන්නව දරදඩු වෙලා. :(
    අනේ පව් :sorry:
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    FB_IMG_16374842256585669.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Photo එකක් බලන් නැතුව විශ්වාස කරන්න අමාරුයි
    පරණ සීන් එකක්
    පූස් පැටියවත් හෙට පෙන්නන්න ගෙනියන්න වෙනව.