බළලෙකුගේ මෙහෙවර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පූස ඍණ උරාගන්නව... ශරීර වල ධණ විතරක් ඉතුරුවෙනව...

    ධණ, ධණ විකර්ශණය වෙනව. ඒ කියන්නෙ ගෑනු,මිනිස්සු ගෙදර ඇතුලෙ තියෙන ධණ ශරීර අත් හැරල පිට තියෙන ඍණ ශරීර වලට ආකර්ශනය වෙනව...

    ඒ කියන්නෙ පවුල් කැඩෙනව....

    කවුරුවත් පූසො ඇතිකරන්න එපා. පවුල් කැඩෙන්න ප්‍රධානම හේතුවක් තමයි පූසෝ...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපි නිදා සිටියදී අනවශ්‍ය ආත්මයන් අපේ නිවසට හෝ කාමරයට ඇතුළු නොවන පරිදි රාත්‍රියේදී ඔවුන් අපව ආරක්ෂා කරයි.
    ඔවුන්ගේ ආදරය සත්‍ය බැවින් එය සැක නොකරන්න. ඔවුන් අපේ ශ්‍රේෂ්ඨ හා සැබෑ මිතුරන් වන අතර සියල්ලටත් වඩා හොඳ මිතුරන් ය.


    :lol:
    ඕකුන්ව ආරක්ශා කරන්න වෙලා තියෙන්නෙත් අපිට බන්, මහ මන්ද මෝංගල් බඩු කෑලි සෙට් එකක් බන් පූසො කියන්නෙ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    A_Street_Cat_Named_Bob_%28film%29.png

    Meka man balala tiyenawa
     

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    ෂුවර් එකටම ඕක පරණ ඊජිප්තු කාරයෙක් ලියපු එකක්. උන් තමයි බලලුන්ට වන්දනා කලේ. :D
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    උන්ට කවුරුවත් ටොයිලට් හදල දීල නෑනෙ බන්. ඒක වෙන්න ඇති. :ROFLMAO:
    කියන්නෙනම් උන් එන්නේ නරක ශක්තිය අරන් යන්නලු.. ඒ උනාට උන් යන්නෙ නරක ශක්තිය අපේ වත්තෙ දාලා 😐 😐 😐