බ්ට්කොයින්/Bitcoin

DIGger

Member
May 18, 2016
689
74
0
බලපන් ඉතින් ඉස්සර ෆේස්බුක් එකේ ලයික් දානවට බිට්කොයින් නිකම් දුන්නෙ :):lol:
 
DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    radeon_city.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mokak da ban me ??? explain karapan ko tikak

    oya gpu gahal tinne processer speed madi hinda gpu godakin task eka karanna hadala tina pc ekak

    ඕක මෙහෙමයි, දැන් බිට් කොයින්
    bitcoin_normal.jpg
    1ක් ඩොලර් 700 වෙනවා, ඉස්සර ඕක එච්චර ගණන් නෑ, (මේත්‍රෙඩ් එක දාන කාලෙ වගේ)... තව ටික දවසකින් බිට් කොයින් එකක ගාණ රත්තරං පව්මකටත් වැඩිය යනවා:baffled: ,එහෙම වෙලාතියෙන්නෙ ඉල්ලුම වැඩිවෙන හින්ද, හැබැයි ලඟදිම ඕක තහනම් කරයි :Pමොකද Deep Web (Dark Web) එකේ ඕවයින් තමයි ගණුදෙනු කරන්නෙ:shocked:, ඒ ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කලාම අහුවෙනහින්ද අනික මහාපරිමාණයෙන් ඕක කරනවා සර්වර්ස් දාල (SGI Altix) ඒවට mining Farms
    කියනවා .
    දැන් අලුත් එකක් තියනවා ලියිට් කොයින්
    ස්
    ltc-a4e85b1d745941a5b5df6fdd9b35e5f8.png
    කියල , ඒක ගෙදර ඉඳල ඔයවගේ එකකින් උපයන්න පුලුවන්. ඒක AMD රේඩෝන් තමයි හොඳයි කියන්නෙ
    බිට් කොයින් උපයනවනන් ඒසඳහාම තියනවා ASIC කියල ගැඩ්ගෙට් ඒකක් තියනවා
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Bitcoins and litecoins are outdated now i guess now everyone mine ethereum. you can get good profits when comparing with power usage
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕක මෙහෙමයි, දැන් බිට් කොයින්
    bitcoin_normal.jpg
    1ක් ඩොලර් 700 වෙනවා, ඉස්සර ඕක එච්චර ගණන් නෑ, (මේත්‍රෙඩ් එක දාන කාලෙ වගේ)... තව ටික දවසකින් බිට් කොයින් එකක ගාණ රත්තරං පව්මකටත් වැඩිය යනවා:baffled: ,එහෙම වෙලාතියෙන්නෙ ඉල්ලුම වැඩිවෙන හින්ද, හැබැයි ලඟදිම ඕක තහනම් කරයි :Pමොකද Deep Web (Dark Web) එකේ ඕවයින් තමයි ගණුදෙනු කරන්නෙ:shocked:, ඒ ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කලාම අහුවෙනහින්ද අනික මහාපරිමාණයෙන් ඕක කරනවා සර්වර්ස් දාල (SGI Altix) ඒවට mining Farms
    කියනවා .
    දැන් අලුත් එකක් තියනවා ලියිට් කොයින්
    ස්
    ltc-a4e85b1d745941a5b5df6fdd9b35e5f8.png
    කියල , ඒක ගෙදර ඉඳල ඔයවගේ එකකින් උපයන්න පුලුවන්. ඒක AMD රේඩෝන් තමයි හොඳයි කියන්නෙ
    බිට් කොයින් උපයනවනන් ඒසඳහාම තියනවා ASIC කියල ගැඩ්ගෙට් ඒකක් තියනවා
    btc pool mining gana dannawada ban kohomada karanne?apita minner ekak thiyenna oneda?
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    btc pool mining gana dannawada ban kohomada karanne?apita minner ekak thiyenna oneda?
    උඹ හිතපන් යාලුවෝ 10ක් සෙට් වෙනවා මයිනින් පූල් එකක් දාන්න
    එකෙක් ගාවවත් මයිනර් එකක් නැත්තම් කොහොමද මයින් කරන්නෙ?
    හිතපන් 8 දෙනෙක් ගාව මයිනර් තියෙනවා, උන් කැමති නැහැ නෙ 2ක්ට නිකම් බිට්කොයින් දෙන්න. :baffled:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ හිතපන් යාලුවෝ 10ක් සෙට් වෙනවා මයිනින් පූල් එකක් දාන්න
    එකෙක් ගාවවත් මයිනර් එකක් නැත්තම් කොහොමද මයින් කරන්නෙ?
    හිතපන් 8 දෙනෙක් ගාව මයිනර් තියෙනවා, උන් කැමති නැහැ නෙ 2ක්ට නිකම් බිට්කොයින් දෙන්න. :baffled:

    prob eka dapu dawase oka danne na ban dan eka shape dan hoyane api minner ekak ganne nathuwa online minner ekak aragena pool ekakata connect karnna puluwanda kiyala wating ban ekaa thama searching ;)