oya gpu gahal tinne processer speed madi hinda gpu godakin task eka karanna hadala tina pc ekakmokak da ban me ??? explain karapan ko tikak
mokak da ban me ??? explain karapan ko tikak
oya gpu gahal tinne processer speed madi hinda gpu godakin task eka karanna hadala tina pc ekak
,එහෙම වෙලාතියෙන්නෙ ඉල්ලුම වැඩිවෙන හින්ද, හැබැයි ලඟදිම ඕක තහනම් කරයි
මොකද Deep Web (Dark Web) එකේ ඕවයින් තමයි ගණුදෙනු කරන්නෙ
, ඒ ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කලාම අහුවෙනහින්ද අනික මහාපරිමාණයෙන් ඕක කරනවා සර්වර්ස් දාල (SGI Altix) ඒවට mining Farms කියනවා .
btc pool mining gana dannawada ban kohomada karanne?apita minner ekak thiyenna oneda?ඕක මෙහෙමයි, දැන් බිට් කොයින්1ක් ඩොලර් 700 වෙනවා, ඉස්සර ඕක එච්චර ගණන් නෑ, (මේත්‍රෙඩ් එක දාන කාලෙ වගේ)... තව ටික දවසකින් බිට් කොයින් එකක ගාණ රත්තරං පව්මකටත් වැඩිය යනවා![]()
,එහෙම වෙලාතියෙන්නෙ ඉල්ලුම වැඩිවෙන හින්ද, හැබැයි ලඟදිම ඕක තහනම් කරයි
මොකද Deep Web (Dark Web) එකේ ඕවයින් තමයි ගණුදෙනු කරන්නෙ
, ඒ ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කලාම අහුවෙනහින්ද අනික මහාපරිමාණයෙන් ඕක කරනවා සර්වර්ස් දාල (SGI Altix) ඒවට mining Farms කියනවා .
දැන් අලුත් එකක් තියනවා ලියිට් කොයින්ස්කියල , ඒක ගෙදර ඉඳල ඔයවගේ එකකින් උපයන්න පුලුවන්. ඒක AMD රේඩෝන් තමයි හොඳයි කියන්නෙ![]()
බිට් කොයින් උපයනවනන් ඒසඳහාම තියනවා ASIC කියල ගැඩ්ගෙට් ඒකක් තියනවා
උඹ හිතපන් යාලුවෝ 10ක් සෙට් වෙනවා මයිනින් පූල් එකක් දාන්නbtc pool mining gana dannawada ban kohomada karanne?apita minner ekak thiyenna oneda?

උඹ හිතපන් යාලුවෝ 10ක් සෙට් වෙනවා මයිනින් පූල් එකක් දාන්න
එකෙක් ගාවවත් මයිනර් එකක් නැත්තම් කොහොමද මයින් කරන්නෙ?
හිතපන් 8 දෙනෙක් ගාව මයිනර් තියෙනවා, උන් කැමති නැහැ නෙ 2ක්ට නිකම් බිට්කොයින් දෙන්න.![]()

prob eka dapu dawase oka danne na ban dan eka shape dan hoyane api minner ekak ganne nathuwa online minner ekak aragena pool ekakata connect karnna puluwanda kiyala wating ban ekaa thama searching![]()
