බ්රේක් ඔයිල් (suzuki swift)
මචන් මගේ කාර් එකට බ්රේක් ඔයිල් එකක් ගන්න ඕනෑ.. කාර් එකට ගැලපෙන විශේෂ බ්රේක් ඔයිල් තියනවද. මොඩල් එකනම් සුසුකි ස්විෆ්ට්. (suzuki swift) මේ වාහනේට ගැලපෙන බ්රේක් ඔයිල් මොනාද? ගණන් එහෙම කොහොමද? වාහන ගෙන දන්න අය මට පොඩ්ඩක් උදව් කරන්න....