බ්ලඩ් කැන්සර් හෙල්ප්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බ්ලඩ් කැන්සර් හෙල්ප්

    අපේ දුර ඥාති ඇන්ටි කෙනෙකුට බ්ලඩ් කැන්සර් එකක්.... කීමෝ දෙන්න අමාරුයි පේෂන්ට් ගොඩක් වීක්... අවුරුදු 70 ක් වයසයි..... මේකට හරියන හොද සිංහල වෙදමහත්තයෙක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ...ගොඩක් පින්.....
     

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    මචන් මෙයාගෙන් හොදවුනු අය ඉන්නවද? ෂුවර්ද?

    දන්නේ නෑ මචන්... යූ ටියුබ් වීඩියෝස් වල නම් හොඳ වෙච්ච අය කතා කරනවා. හොයලා බලපන් මචන්. හොරෙක් නෙවෙයි කියල හිතනවා :yes:
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Machan Abilipitiye kenek innawa...habai ape punchita nam hoda une na...eth hoda wechcha aya innawa...ape ammath as deken daka thiyenawa hoda wechcha aya...one nam number eka hoyala dennam..eya denne thabili wathurata hadun dala bonna denne...






    අපේ දුර ඥාති ඇන්ටි කෙනෙකුට බ්ලඩ් කැන්සර් එකක්.... කීමෝ දෙන්න අමාරුයි පේෂන්ට් ගොඩක් වීක්... අවුරුදු 70 ක් වයසයි..... මේකට හරියන හොද සිංහල වෙදමහත්තයෙක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ...ගොඩක් පින්.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Machan Abilipitiye kenek innawa...habai ape punchita nam hoda une na...eth hoda wechcha aya innawa...ape ammath as deken daka thiyenawa hoda wechcha aya...one nam number eka hoyala dennam..eya denne thabili wathurata hadun dala bonna denne...

    නම්බර් එක දීපන් මචන් කෝල් කරල බලන්නම්....