වීසා සම්බන්ධයෙන් දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..අපි දන්නවා ලන්කාවේ සාමාන්‍ය කෙනෙකුට ඇමරිකාව..කැනඩාව..යුරෝපය..
ඕස්ට්‍රේලියාව.නවසීලන්තය..ජපානය..
කොරියාව කියන ලෝකේ හොදයි කියලා සලකන රටක විසිට් වීසා එකක් ගන්න හරිම අමාරුයි ..ඔය වීසා ගැන දන්න අය දන්නවා ඒක ගොඩක් අමාරුයි කියන එක .මොකද මෙහෙන් යන එවුන් ආයේ එන්නේ නෑනේ විසිට් වීසා දුන්නොත්...ඒක නිසා ඒක ලේසි නෑ..එහෙම ලේසියෙන් පුලුවන් උනානම් ඔය බෝට්ටුවල ගිහින් මැරෙන්න යන්නෙත් නෑනේ..
මට දැනගන්න ඕනි අවුරුදු 30ක විතර ලන්කාවේ කොල්ලෙක් එකපාරක් යුරෝපීය (sehengen visit visa) එකකින් නියම විදියට අදාල දවස් වලම ජර්මනිය..ප්‍රංශය වගේ යුරෝපීය රටවල ඇවිදලා ආපහු වීසා ඉවර වෙන්න නියමිත දිනේටත් කලින් ලන්කාවට ඇවිල්ලා තියනවනම්..ඊට අමතරව ඔය අහල පහල රටවලට ගිහින් travel history එකකුත් තියනවනම්..එයාට කවදාවත් හොද රටකට ගියේ නැති කෙනෙකුට වඩා වාසියක් තියනවද ආයේ හොද රටකට visit visa එකක් ඇප්ලයි කරන දවසක..එකපාරක් sehengen visit වීසා හම්බුන කෙනෙකුට ඊලගට විසිට් වීසා එකක් ගන්න ලේසිද..?
ජපානය වගේ රටකට විසිට් එකක් ගිහින් එන්න ආසයිනම් sehengen වීසා එකක් පාස්පෝට් එකේ කලින් තියන එක වාසියක්ද..?
දන්න කෙනෙක් කියන්න..