Ape gedara 6k nathi una samara aya maruna, samaharunawa horu issuwa 😭😭 බල්ලෝ හදන එක අරමුණක් හොරුන් එන එක අඩු කරන එක. හොරු ඇවිත් ඔයාලගේ බල්ලම උස්සන් යනවා නම් අවුලක් නෑ, මොකද උ හිටියා කියල බලු ඩියුටිය වෙන්නේ නෑනේ.