බ්ල්ලා මැරුණා බන ්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    Ape gedara 6k nathi una samara aya maruna, samaharunawa horu issuwa 😭😭
    බල්ලෝ හදන එක අරමුණක් හොරුන් එන එක අඩු කරන එක. හොරු ඇවිත් ඔයාලගේ බල්ලම උස්සන් යනවා නම් අවුලක් නෑ, මොකද උ හිටියා කියල බලු ඩියුටිය වෙන්නේ නෑනේ.
     
    • Sad
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • බල්ලෝ හදන එක අරමුණක් හොරුන් එන එක අඩු කරන එක. හොරු ඇවිත් ඔයාලගේ බල්ලම උස්සන් යනවා නම් අවුලක් නෑ, මොකද උ හිටියා කියල බලු ඩියුටිය වෙන්නේ නෑනේ.
    හොරු උස්සං ගිහින් නෙමේ
    හොරා පස්සෙන් මූ ගිහින් නැට්ට වන වන
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔයා බෙහෙත් ගන්නෙ කොහෙන්ද බල්ලට
    හබරකඩ තැනක් තියනව, පනාගොඩ කෑම්ප් එක ගාව තියන්ව


    kinithullannat danna beheth ekak kiyapanko machanla. ticks free hariyanne na hena poddai eke theynne.anika ganath wadi


    ලාබම ඉතින් බොල්ෆො කුඩු ( එක සාර්තක නෑ, දෙපාරක් ගැසුවම කුඩු බිම , හොදට මසජ් කරන්න ඔන එහෙනන් හමට වදින්න

    ඉලගට ටික්ස් ෆ්‍රී මේක 700 +
    ඊලගට නෙක්ස්ගාඩ් මෙක ගනන් 2000+