බ්ලැක් මැජික් ඇත්තද බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,026
    9,644
    113
    එක තැනක නෑ
    බ්ලැක් මැජික් ඇත්තද බන්

    මු කරන මැජික් බලපල්ලකො. පිස්සු හැදෙනවනේ බන් :oo::confused::confused:

    EDIT :

    mekath balapan, anthimata karana magic eka :shocked

    Last edited:
    • Like
    Reactions: akilar25

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔකා ටිකක් කල්.ඉදන් ඔවා කරන්නෙ මන් නම් ආසම් බ්‍ර්සිලෙ අර පිලිමෙ ලග පාවෙන සින් එක මිනිස්සු හිතන්නෙ මු දෙවියො කියලා :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    He's the best magician I've seen. Ekaparak miniha tv show ekaka predict karanawa fifa world cup 2014 final ena team dekai kauda dinannei kiyala :yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,644
    113
    එක තැනක නෑ
    සොහොන;19578404 said:
    ඔකා ටිකක් කල්.ඉදන් ඔවා කරන්නෙ මන් නම් ආසම් බ්‍ර්සිලෙ අර පිලිමෙ ලග පාවෙන සින් එක මිනිස්සු හිතන්නෙ මු දෙවියො කියලා :yes:

    ow ban mu e widihatama pawenawa ahasata. pissu hadenawa.

    මුගේ ඒවා පට්ට
    ගොන් ආතල් නෑ :D

    :yes::yes:

    He's the best magician I've seen. Ekaparak miniha tv show ekaka predict karanawa fifa world cup 2014 final ena team dekai kauda dinannei kiyala :yes:

    mu pissek ban. hithaganna baha muge magic gana nam. oluwath ridenawa ewa klpana karanna giyama :confused::confused: :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටසිකෙනවා ඩේවිඩ් කොෆර් ෆීල්ඩ් වගේමයි :love:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චයිනීස් එකෙක් අතේ කිසි දෙයක් නැතුව පාන් ගෙඩියක් හදන සීන් එකක් මම දැක්කා යුටියුබ්.. ඌ වතුරත් වයින් කරනවා.. පාට් පාට ඔරෙන්ජ්, ග්‍රිප් ජූස් හදනවා එකම බොතලේ හොලවලා..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,644
    113
    එක තැනක නෑ
    චයිනීස් එකෙක් අතේ කිසි දෙයක් නැතුව පාන් ගෙඩියක් හදන සීන් එකක් මම දැක්කා යුටියුබ්.. ඌ වතුරත් වයින් කරනවා.. පාට් පාට ඔරෙන්ජ්, ග්‍රිප් ජූස් හදනවා එකම බොතලේ හොලවලා..

    Cyril, Yif, Hans Klok, Dynamo mun okkoma oya wage ban. pissu hadenawa. kohoma akranawada kiyala hithaganna baha. mun yakku ekkada koheda ban wada akranne :P ++