බ්ලුමැන්ඩල් කන්දේ සිරිය...

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඕක කුනු කන්දක් නොවී හරිත කන්දක් වෙනවනම් කෙතරම් අගනේද!
    ලස්සන නිර්මානයක් පූස්!
    :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වෙනස් නිර්මානයක් නංගියා.. පුළුවන්නම් ඔය කවිය අපේ චම්පික ඇමති තුමාට යවන්න.:lol::lol::lol:
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන ඉදිරිපත් කිරීමක් සොයුරියේ. සුබපැතුම්!

    ඔබේ මුල් පද පේලියේ පටන් මෙදක්වා වන ගමන, කරන විමසුම, උපුටා ගන්නාවූ මාතෘකාවන් අගේය.
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    wadak naa ayye, eyala owata sanwedee naa,(sanwedee nayakayange asanwedee paththa).

    sthuthi ayye

    වෙනස් නිර්මානයක් නංගියා.. පුළුවන්නම් ඔය කවිය අපේ චම්පික ඇමති තුමාට යවන්න.:lol::lol::lol:

    bohoma sthuthi saho,oyalage magapenweemath ekka tamai me gamana ediriyata yanne.:):):)

    ලස්සන ඉදිරිපත් කිරීමක් සොයුරියේ. සුබපැතුම්!

    ඔබේ මුල් පද පේලියේ පටන් මෙදක්වා වන ගමන, කරන විමසුම, උපුටා ගන්නාවූ මාතෘකාවන් අගේය.

    tnx bro...
    maxaa....
    :)
    :( [You must spread some Reputation around before giving it to ZurieL again.]