බ්ලුරේ ඩිස්ක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බ්ලූ රේ ඩිස්ක් සොෆ්ට්වෙයා වලිං රීඩ් කරන්න බෑ කුකුලෝහ්..
ඒක කරන්න පුළුවන් හාඩ්වෙයා එකකින් විතරයි..
ඒවට තමා බ්ලූරේ රොම්, ව්‍රයිටර්ස් තියෙන්නෙ..
ඒකෙන් රීඩ් කල්ල දෙන දේ යූසර්ට තේරෙන විදිහට ස්ක්‍රීන් එකේ පෙන්නන්නයි ඒකෙ තියෙන ෆයිල්ස් රීඩ් කරන්න සොෆ්ට්වෙයා ඕනෙ.. :yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
බ්ලුරේ ඩිස්ක් එකක් read කරන සොෆ්ට්වෙයාර් එකක් දන්නවදෝ?
Bluray rom ekak ganin
empathy.gif