mata wala nathuwa naginnet na oi. 7k 8k balanna ona naginnat. ape kollo panthiyedi horata balanawa. untath nagala. mata ganak wath na
මම මේක කරන්න පටන්ගත්ත බන්. මගදි රිලැප්ස් කරා. මම දැන් 5 පාරකට වඩා කරන්න බැලුව බන් ඕක. කොහොමහරි වැඩේ අවුල් යනව. PIED එයි කියල බයයි. අනේ මන්ද. මේ අවුරුද්දෙ වත් හරියට කරන්න ඕන. ලොකු ගෝල්ස් වලට යන්නෙ නැතුව දවස ගානෙ ගොඩ දාන්න කියල හිතාගෙන ඉන්නෙ.ඇබ්බැහිවීම් කියන්නේ මොලයේ රසායනික සංයෝග කෘතිමව උත්තේජනය වුනහම වෙන දෙයක්.
පෝර්න් වලින් මිදෙන්න මට හුගක් උදව් වුනේ NOFAP කොමියුනිටි එක. ඇබ්බැහිවීම් ගැන ලොකු දැනුමක් මම මේකෙන් ලබාගත්තා. මේ ගොල්ලෝ පොඩි ඉවෙන්ට්ස් එහෙම (ඔන්ලයින්) ඔගනයිස් කරනවා.
පහු ගිය ටිකේ NOFAPWAR කියලා ඉවෙන්ට් එකක් කළා. එකේදී වෙන්නේ තමන් porn,masturbate,ogasam වලින් මිදිලා ඉන්න සතියකට තමන්ගේ මිලිටරි රෑන්ක් එක එකකින් ඉහල දානවා. ප්‍රයිවට් ඉදන් කැප්ටන් වෙනකන් යන්න පුළුවන්. ඒ අතරේ හුගක් දැනුම භාවනා ක්‍රම එහෙම ඉගෙන ගන්න, දැනුම හුවමාරු කර ගන්න පුළුවන්. දැන් මේක ඉවරයි. තව එකක් තව ටික කාලෙකින් පටන් ගනියි.
https://www.reddit.com/r/NoFap/
https://www.reddit.com/r/NoFapwar/
http://yourbrainonporn.com/
http://www.nofap.com/
ඩේටා යනවා කියලා බලන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න..වැල වලට තියන ඇබ්බැහිවීම ගැන හුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.


un tamat a dawaswala wagema wela balanawa. phone walat wela purogena inne.