බ්ලූ (18+) බැලිල්ල තහනම් !!!
පියා බ්ලූ බැලිල්ල තහනම් කළ නිසා පුතා වහබීලා
අසභ්‍ය සංයුක්ත තැටි නරඹන්නට එපා යැයි පියා කළ අවවාදය නිසා සිතුතැවුලටත්, ලැජ්ජාවටත් පත් පාසල් සිසුවෙකු වල්නාශක පානය කර මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගිය සිසුවා 17 හැවිරිදි වියේ පසුවූවෙක් බව පැවසේ.
කහවත්ත කළල්ඇල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි සිතුල් තිසර නැමැති උසස් පෙළ සිසුවෙකු මෙසේ සියදිවි හානිකරගෙන ඇත.
අදාල අවවාදය හේතුවෙන් ඔහු දින කිහිපයක් නිරාආහාරව සිට ඇතැයිද වාර්තා වේ.

. owata merenawa kiyanne moda wedak.