බ්ලොක් කරපු වෙබ්ස්යිට් වලට ෆෝන් එකේන් යන&#3530

anuradhakelum

Member
Aug 8, 2010
16
1
0
බ්ලොක් කරපු වෙබ්ස්යිට් වලට ෆෝන් එකේන් යන&#3530

ලංකාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් හොද වෙබ්සයිට් බ්ලොක් කරලා තියෙන එක. මේ ප්‍රශ්නයට විසදුමක් අපි ගාව තියෙනවා.ඒ තමා VPN භාවිතා කරන එක. ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නෑ. නමුත් පහල තියෙන වීඩියෝ එක බලපුවම පොඩි අවබෝධයක් ගන්න පුලුවන් වේවි. මේ ක්‍රමය භවිතා කරලා Fiverr, Youtube, Peopleshour කරන අයට US අකවුන්ට් එහෙමත් හදාගන්න පුලුවන්. ලොකුම වාසිය තමා speed එක අඩු නැති එක.කට්ටියම use කරල බලලා comment එකක් දාන්න.

http://borukaraya.blogspot.com/2016/08/blog-post.html

https://www.youtube.com/watch?v=3AoRm6a6UGs