මොනවද දැනගන්න ඕන..
බ්ලොක් ගල් වලින් ගෙවල් හදන්න එපා. අවු 10ක් යද්දි බිත්ති ඉරිතලනවා.. මැටි ගල් වලින් හදපන්. කොලිටි එකත් හොදයි.
බ්ලොක් ගල් වලින් හදනවනම් ගඩොල් ගෙදර කපාගනින් සිමෙන්ති 7ට 1ක් වගේ දාලා...
මොනවද දැනගන්න ඕන..
බ්ලොක් ගල් වලින් ගෙවල් හදන්න එපා. අවු 10ක් යද්දි බිත්ති ඉරිතලනවා.. මැටි ගල් වලින් හදපන්. කොලිටි එකත් හොදයි.
බ්ලොක් ගල් වලින් හදනවනම් ගඩොල් ගෙදර කපාගනින් සිමෙන්ති 7ට 1ක් වගේ දාලා...
තෑන්ස් මචන් කොහොමද මිශ්රනය එන්න ඕන?

මචන් කඩේ තියෙන ගල් වල සිමෙන්ති + වැලි 1 - 12 ක් වගේ
තව ගල් කුඩුත් 40% ක්වගේ තියෙනවා...
උඔ ගෙදරම හදාගන්නවනම් වැලි+ සිමෙන්ති 8-1 ක් වත් දාල ගන්නව නම් සුපිරි ගලක් හදාගන්න පුලුවන්.

බ්ලොක් ගල් දාන්න එපා බං![]()
හයිය මදි![]()
ඉස්සරහට ලඞ්කාවට සෑහෙන්න භුමිකම්පා එන්න තියෙනව![]()
බිත්ති වලට යට වෙලා මැරෙන්නයි වෙන්නෙ![]()
![]()

gedaradima block gal hadannada? kaden gannada? kade nam 30-35 wage