Questions ගඩොල්ද බ්ලොක් ගල්ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බ්ලොග් ගල් ලේසියි වගේ නේද? මොන ගල් ගත්තත් බඳිද්දි නාගාර්ජුනා සිමෙන්ති දාලා බඳින්න



    BUMP


    සමකය ලඟ ඉන්න හැමෝටම පිස්සුද බං 🤣
     
    • Haha
    Reactions: jamiezue

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286
    113
    අඟල් 11.5ක් තියෙනවලු. පලයන් යන්න බොරු නොකිය. උබලගෙ ගෙදර fortress එකක්ද. ගඩොල් පන්නලා හදන්න පුළුවන් නිසා බ්ලොක් ගල් වලට වඩා බිත්ති කොහොමත් මහතයි. ඒත් බ්ලොක් ගල් පන්නල හදන්න බෑ මම හිතන්නෙ. ගඩොල් පන්නල තමයි ගඩොල් බිත්ති කොහොමත් හදන්නෙ මම හිතන්නෙ. no idea
    Issara angal 9 biththi kiyala scene ekak tiyenawa. Godol 2k side by side allala, apey gedarath ehemai
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,042
    113
    ඔය රස්නෙයි රස්නෙයි කියන අය කියන්න archi කෙනෙක්ද ප්ලෑන් එක ඇන්දෙ කියල. සමහරු තනියෙන් බාස් එක්ක ප්ලෑන් ඇඳල ගෙවල් හදල ඊට පස්සෙ රස්නෙයි අරකයි මේකයි ලෙඩ පෝලිමට.
     
    • Like
    Reactions: Identity

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,656
    113
    ගඩොල් හොඳයි. සමහර බ්ලොක් ගල් කාලයක් යද්දි බොල් වෙනවලු. අනික බ්ලොක් ගල් දැම්මොත් කපරාරුවත් ගැහුවම ඔක්කොම සිමෙන්ති. ගඩොල් දැම්මොත් මැටි එකතු වෙන හින්දා රස්නෙ ටිකක් අඩු ඇති. කොහොමත් රස්නෙ අඩු කරන එකට නං ගඩොල්ද බ්ලොක් ගල්ද කියන එකටත් වඩා වහලෙට දාන මැටීරියල් එකයි උසත් බලපානව.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ග්ලාස් දැම්මම රත් වෙනවා වැඩි කිව්වනේ. මම අදහස් කලේ ග්ලාස් sliding doors දැම්මම දවල්ට හොදට හුලන් එන්න ඇරලා තියන්න පුළුවන් මිදුලේ හොද ගස් ටිකක් කොහොමත් වවන්න ඉන්නේ. අනික plan එක අදින්නේ හොද පළපුරුදු architect කෙනෙක්. පොරගේ ගෙයක් තමයි මම මේ post එකේ දාල තියෙන්නෙත්
    අර කිවුවත් වගේ වටේ බිත්ති + ඉර එලිය වැටෙන බිත්ති ගඩොල් වලින් බැඳලා ඇතුලේ බිත්ති බ්ලොක් ගල් වලින් බදින එක හොද option එකක් වගේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    ගඩොල් දාපුවහම කූල් කථාව බොරු..අපිත් දැම්මේ ගඩොල්..පට්ට රස්නෙයි.
    ගඩොල් බිත්තිය එලියෙන් අව්වට expose වෙලාද තියෙන්නේ මචන්??? :unsure:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගඩොලෙන් හදන අඟල් 9+ බිත්ති නම් රස්නෙ අඩුයි.

    බ්ලොක් ගල් / ගඩොලෙන් හදන අඟල් 4-5 බිත්ති නම් රත් වෙනවා.

    අව්ව කෙල්න්ම වදින නැගෙනහිර / බටහිර පැති බිත්තිවත් අඟල 9 ගඩොල් බිත්ති බඳින්න පුළුවන් නම් හොඳයි. ඇතුලේ බිත්ති නම් කැමති විදිහකට හදන්න.
     
    • Like
    Reactions: Asmodeus

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,559
    864
    113
    බ්ලොක් ගල්....
    ගඩොල් මෝඩ වැඩේ මම කළා. ගඩොල් එක එක සයිස් එව්වගේ ඇද අරින්න කපරාරුව අඟල් ගණන් ගහන්න වුණා. බොරු වියදම්... ජනේලෙට මොකටද බන් පඩි.... ලෑල්ලක් ගහගනින් ඕනෙම නම්.
    රස්නේ සීන් එක බොරු.කපරාදුව සිමෙන්ති නේ.
    ලොකු glass ජනෙල් නම් ශාපයක්....නැගෙනගිරට, බටහිරට දැම්මාම.Ventilayion holes ,fans තියපන් වහලේ හරි බිත්ති වල ඉහළින්...
    hulan para gaman karna widiyata openings and louvers dannama ona ethakota AC wage thama bro