බිත්ති වල උස කොහොමදගඩොල් දාපුවහම කූල් කථාව බොරු..අපිත් දැම්මේ ගඩොල්..පට්ට රස්නෙයි.
මම මේ විදිහට හැදුවා බන්. හොඳට කවුලු තියලා. හුලන් යන අත බලලා ප්ලෑන් කළේ.ගඩොල් ඕන නැ , design එක air flow එක එන විදියට හදන්න
වැස්ස අමතක උනා කියහන්කෝ , එහෙනම් AC තමයි සෙට් වෙන්නේ එත් බන් electricity bill තම අවුලමම මේ විදිහට හැදුවා බන්. හොඳට කවුලු තියලා. හුලන් යන අත බලලා ප්ලෑන් කළේ.
බ්ලොක් ගලෙන් තමයි හැදුවේ. ඒත් ගෙදර ෆෑන් එකක් දාන්න ඕනෙ නැති තරමට කූල්.
ඒත් කෙළවෙන්නෙ වහිනදාට තමයි. හුළඟත් එක්ක හිරිකඩ පාර ගේ හරහා යනවා.![]()
![]()
එක එක පැති වලින් වහිද්දි එක එක විදිහට.
මම හිතන්නෙ මම එයාර් ෆ්ලෝ එක ඕනාවට වඩා වැඩි කරගත්තා කියලා. සමහරවිට තැන අනුව හුළං එන ප්‍රමාණය වැඩි ඇති. උඩ තට්ටුවේ බැල්කනි එකට ගියාම බීච් එකට ගියා වගේ.වැස්ස අමතක උනා කියහන්කෝ , එහෙනම් AC තමයි සෙට් වෙන්නේ එත් බන් electricity bill තම අවුල
මූ කියන එක බොරු වෙන්න බෑ. අපේ අත්තම්මලාගේ ගෙදර සමහර බිත්ති මගේ වියතෙන් එකහමාරකට චුට්ටක් අඩුවෙන් තියෙනවා පළල. කළු ගලෙන් බැඳලා සිමෙන්ති දාලා හදලා තියෙන්නේ ඒ ගෙදර.අඟල් 11.5ක් තියෙනවලු. පලයන් යන්න බොරු නොකිය. උබලගෙ ගෙදර fortress එකක්ද. ගඩොල් පන්නලා හදන්න පුළුවන් නිසා බ්ලොක් ගල් වලට වඩා බිත්ති කොහොමත් මහතයි. ඒත් බ්ලොක් ගල් පන්නල හදන්න බෑ මම හිතන්නෙ. ගඩොල් පන්නල තමයි ගඩොල් බිත්ති කොහොමත් හදන්නෙ මම හිතන්නෙ. no idea
බ්ලොක් ගල්....
ගඩොල් මෝඩ වැඩේ මම කළා. ගඩොල් එක එක සයිස් එව්වගේ ඇද අරින්න කපරාරුව අඟල් ගණන් ගහන්න වුණා. බොරු වියදම්... ජනේලෙට මොකටද බන් පඩි.... ලෑල්ලක් ගහගනින් ඕනෙම නම්.
රස්නේ සීන් එක බොරු.කපරාදුව සිමෙන්ති නේ.
ලොකු glass ජනෙල් නම් ශාපයක්....නැගෙනගිරට, බටහිරට දැම්මාම.Ventilayion holes ,fans තියපන් වහලේ හරි බිත්ති වල ඉහළින්...