බ්ලොක් ගල් කපන්න උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බ්ලොක් ගල් කපන්න උදව්වක්

    මචන්ලා ගෙයක් හදන්න බ්ලොක් ගල් ටිකක් කපා ගන්න බැලුවෙ දන්න උන් විස්තර ටිකක් කියනවද
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනවද දැනගන්න ඕන..
    බ්ලොක් ගල් වලින් ගෙවල් හදන්න එපා. අවු 10ක් යද්දි බිත්ති ඉරිතලනවා.. මැටි ගල් වලින් හදපන්. කොලිටි එකත් හොදයි.
    බ්ලොක් ගල් වලින් හදනවනම් ගඩොල් ගෙදර කපාගනින් සිමෙන්ති 7ට 1ක් වගේ දාලා...
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මොනවද දැනගන්න ඕන..
    බ්ලොක් ගල් වලින් ගෙවල් හදන්න එපා. අවු 10ක් යද්දි බිත්ති ඉරිතලනවා.. මැටි ගල් වලින් හදපන්. කොලිටි එකත් හොදයි.
    බ්ලොක් ගල් වලින් හදනවනම් ගඩොල් ගෙදර කපාගනින් සිමෙන්ති 7ට 1ක් වගේ දාලා...

    eka dena gatta 1 hodai macho
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොනවද දැනගන්න ඕන..
    බ්ලොක් ගල් වලින් ගෙවල් හදන්න එපා. අවු 10ක් යද්දි බිත්ති ඉරිතලනවා.. මැටි ගල් වලින් හදපන්. කොලිටි එකත් හොදයි.
    බ්ලොක් ගල් වලින් හදනවනම් ගඩොල් ගෙදර කපාගනින් සිමෙන්ති 7ට 1ක් වගේ දාලා...

    තෑන්ස් මචන් කොහොමද මිශ්‍රනය එන්න ඕන?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෑන්ස් මචන් කොහොමද මිශ්‍රනය එන්න ඕන?

    මචන් කඩේ තියෙන ගල් වල සිමෙන්ති + වැලි 1 - 12 ක් වගේ
    තව ගල් කුඩුත් 40% ක්වගේ තියෙනවා...
    උඔ ගෙදරම හදාගන්නවනම් වැලි+ සිමෙන්ති 8-1 ක් වත් දාල ගන්නව නම් සුපිරි ගලක් හදාගන්න පුලුවන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බ්ලොක් ගල් දාන්න එපා බං :no: :no:
    හයිය මදි :no: :no:
    ඉස්සරහට ලඞ්කාවට සෑහෙන්න භුමිකම්පා එන්න තියෙනව :confused: :confused:
    බිත්ති වලට යට වෙලා මැරෙන්නයි වෙන්නෙ :sorry: :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙවල් වල හදන එක නම් තේරුමක් නෑ.. කාලයක කන වැඩක්.. වියදමත් වැඩියි.. අනික බ්ලොග් කල් මැෂින් එකෙන් ප්‍රෙස් කරනව වගේ ප්‍රෙස් වෙන්නෙ නෑ අපි අතින් කොටලා හැදුවට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් කඩේ තියෙන ගල් වල සිමෙන්ති + වැලි 1 - 12 ක් වගේ
    තව ගල් කුඩුත් 40% ක්වගේ තියෙනවා...
    උඔ ගෙදරම හදාගන්නවනම් වැලි+ සිමෙන්ති 8-1 ක් වත් දාල ගන්නව නම් සුපිරි ගලක් හදාගන්න පුලුවන්.
    වැලි සිමෙන්ති දාලා මදි ගල් කුඩු දාන්න ඕන බ්ලොග් ගල් වලට..:yes:
    එහෙම නෑ හොඳ බ්ලොග් ගල් තියෙනවා මචං.. තිස් අටයි, හතලියයි හොඳ ගල්..
    චාටර් එව්වා දැක්ක ගමන් කියන්න පුළුවන්.. නැත්තං ගලක් අරන් බිම දාලා බලන්න ඕනි.. එහෙම නැත්තං මේසන් හැන්දෙන් ගහලා කඩල බලන්න ඕන කුඩු වෙනවද ගාණට කැඩෙනවද කියලා..:D
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    බ්ලොක් ගල් දාන්න එපා බං :no: :no:
    හයිය මදි :no: :no:
    ඉස්සරහට ලඞ්කාවට සෑහෙන්න භුමිකම්පා එන්න තියෙනව :confused: :confused:
    බිත්ති වලට යට වෙලා මැරෙන්නයි වෙන්නෙ :sorry: :sorry:

    උබ ගල් ගුහාවකට පලයන් දැන්ම එහෙනම් :P:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    gadolin badapan kabal withrak gal deken anikawa eka galen
    rasne aduyi ,,
    blokgal rsanne wadi
    ,block gal hada ganinin kalugal wala thinawa punchi kata ewa dapan patta hayiyayi ..
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මේ පිස්සු නැතුව ගඩොල් වලින් හදපන්
    අපිට බඩේ පාර නොදී