Questions ගඩොල්ද බ්ලොක් ගල්ද?

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ගෙයක් හදන්න හොදම ගඩොල්ද බ්ලොක් ගල්ද කියල experience තියන උන් දාගෙන යමල්ලකෝ.
    ගොඩක් ය කියනවා බ්ලොක් ගල් ගොඩක් ලබයි ගඩොල් වලට සාපේක්ෂව නමුත් රස්නේ වැඩි අනන් මනං
    එහෙම රස්නේ කතාවක් තියනවනං එක traditional ශ්‍රී ලන්කන් ගෙවල් මොඩල් වලට ඇත්ත වෙන්න පුළුවන්
    නමුත් දැන් තියන අලුත් design වලට හදද්දී (refer the picture) ග්ලාස් වෝල්ස් එහෙම වැඩිපුර දාල, sliding doors වැඩියෙන් දාල මේ රස්නේ කතාව අදාළ වෙන්න පුලුවන්ද?

    1715594383198.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    බ්ලොක් ගල් දාපු ගෙවල් වල උළුවහු වල ජනෙල් පඩි බලපන්කො. පට්ට පටුයි. ගඩොල් බිත්ති වල එහෙම නෑ. මාර සයිස් එකට තියෙනවා.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ලොකුම හේතුව බන් ඉක්මනට වැඩේ කරන්න පුළුවන්, finishing හොඳයි, plaster කරද්දි ගොඩක් සිමෙන්ති යන්නෑ. කල් පවතිනවා. වතුර උණන ගතිය අඩු වෙනවා, ශක්තිය වැඩියි. load bearing හොඳයි. කියන තරම් cool වෙන්නෑ ගඩොල් ඇල්ලුවට. මොකද plaster කරන නිසා ආයෙ ඒවා සිමෙන්තියෙන් වැහෙනවනේ. ඒ නිසා ඒක බොරු කතාවක්.

    බ්ලොක් ගල් දාපු ගෙවල් වල උළුවහු වල ජනෙල් පඩි බලපන්කො. පට්ට පටුයි. ගඩොල් බිත්ති වල එහෙම නෑ. මාර සයිස් එකට තියෙනවා.
    ඉතින් බන් කපරාරුවෙන් ඒක හදල ගන්න පුළුවන්නේ. බිත්තියෙ දෙපැත්තම කපරාරු කරොත් ඒකෙන් අඟල් 1.5ක විතර එකතු වෙනවානේ.
    ------ Post added on May 13, 2024 at 3:40 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ලොකුම හේතුව බන් ඉක්මනට වැඩේ කරන්න පුළුවන්, finishing හොඳයි, plaster කරද්දි ගොඩක් සිමෙන්ති යන්නෑ. කල් පවතිනවා. වතුර උණන ගතිය අඩු වෙනවා, ශක්තිය වැඩියි. load bearing හොඳයි. කියන තරම් cool වෙන්නෑ ගඩොල් ඇල්ලුවට. මොකද plaster කරන නිසා ආයෙ ඒවා සිමෙන්තියෙන් වැහෙනවනේ. ඒ නිසා ඒක බොරු කතාවක්.

    ඉතින් බන් කපරාරුවෙන් ඒක හදල ගන්න පුළුවන්නේ. බිත්තියෙ දෙපැත්තම කපරාරු කරොත් ඒකෙන් අඟල් 1.5ක විතර එකතු වෙනවානේ.
    ------ Post added on May 13, 2024 at 3:40 PM
    ඉතින් අපේ බිත්තියක්ම අඟල් 11.5ක් විතර තියෙනවනේ බන්. එතකොට කපරාරුවෙන් අඟල් 1.5 එකතු වුනත් අඟල් 10ක් ගඩොල් වෙන්න ඕන. බ්ලොක් ගලකින් එච්චර ඉඩක් දෙතහකිද?
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඉතින් අපේ බිත්තියක්ම අඟල් 11.5ක් විතර තියෙනවනේ බන්. එතකොට කපරාරුවෙන් අඟල් 1.5 එකතු වුනත් අඟල් 10ක් ගඩොල් වෙන්න ඕන. බ්ලොක් ගලකින් එච්චර ඉඩක් දෙතහකිද?
    අඟල් 11.5ක් තියෙනවලු. පලයන් යන්න බොරු නොකිය. උබලගෙ ගෙදර fortress එකක්ද. ගඩොල් පන්නලා හදන්න පුළුවන් නිසා බ්ලොක් ගල් වලට වඩා බිත්ති කොහොමත් මහතයි. ඒත් බ්ලොක් ගල් පන්නල හදන්න බෑ මම හිතන්නෙ. ගඩොල් පන්නල තමයි ගඩොල් බිත්ති කොහොමත් හදන්නෙ මම හිතන්නෙ. no idea
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,550
    113
    block gal durable/ fire ta oroththu denawa/weyo en ne.
    gadol cool/fire oroththu denawa adui/themunama case

    aluthin hadanawa nam block gal hoda.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    බ්ලොක් ගල රත් වෙනවා බන්. ඒත් ගඩොල 3-4 ගුනයක් ගනන්. හොදම දේ වටේ බිත්ති හෝ නැගෙනහිර සිට බටහිරට ගඩොල් වලින් බැදලා අනිත්වා බ්ලොක් ගලෙන් බදින්න. ගඩොල් 3*6*9 ගන්න දිය වෙන්නෙ නැති එකක්.
     
    • Love
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඟල් 11.5ක් තියෙනවලු. පලයන් යන්න බොරු නොකිය. උබලගෙ ගෙදර fortress එකක්ද. ගඩොල් පන්නලා හදන්න පුළුවන් නිසා බ්ලොක් ගල් වලට වඩා බිත්ති කොහොමත් මහතයි. ඒත් බ්ලොක් ගල් පන්නල හදන්න බෑ මම හිතන්නෙ. ගඩොල් පන්නල තමයි ගඩොල් බිත්ති කොහොමත් හදන්නෙ මම හිතන්නෙ. no idea
    එළියේ බිත්ති ඒ තරම් මහතයි බන්. ජනෙල් පඩියයි ජනේලෙයි එක්කහු කළාම.
     
    • Wow
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙයක් හදන්න හොදම ගඩොල්ද බ්ලොක් ගල්ද කියල experience තියන උන් දාගෙන යමල්ලකෝ.
    ගොඩක් ය කියනවා බ්ලොක් ගල් ගොඩක් ලබයි ගඩොල් වලට සාපේක්ෂව නමුත් රස්නේ වැඩි අනන් මනං
    එහෙම රස්නේ කතාවක් තියනවනං එක traditional ශ්‍රී ලන්කන් ගෙවල් මොඩල් වලට ඇත්ත වෙන්න පුළුවන්
    නමුත් දැන් තියන අලුත් design වලට හදද්දී (refer the picture) ග්ලාස් වෝල්ස් එහෙම වැඩිපුර දාල, sliding doors වැඩියෙන් දාල මේ රස්නේ කතාව අදාළ වෙන්න පුලුවන්ද?

    View attachment 229764

    glass / shading door dammama kohomada ban cool wenne
    gas wawanawanam ubata wenama ekek ganna wenawa
    anika cementi diranawa mul walata

    mati gadolen badala
    ulu tiyala paint ekak gahapan super
    podi mati gadolata wada tikak loku mati gadolak tiyenawa(moda gadol) mataka na
    hodata kirimati puchchapu eka dapan
    mama toilet walak badinawa mati gadolen hodata puchchapu kapararu karanneth na
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගෙයක් හදන්න හොදම ගඩොල්ද බ්ලොක් ගල්ද කියල experience තියන උන් දාගෙන යමල්ලකෝ.
    ගොඩක් ය කියනවා බ්ලොක් ගල් ගොඩක් ලබයි ගඩොල් වලට සාපේක්ෂව නමුත් රස්නේ වැඩි අනන් මනං
    එහෙම රස්නේ කතාවක් තියනවනං එක traditional ශ්‍රී ලන්කන් ගෙවල් මොඩල් වලට ඇත්ත වෙන්න පුළුවන්
    නමුත් දැන් තියන අලුත් design වලට හදද්දී (refer the picture) ග්ලාස් වෝල්ස් එහෙම වැඩිපුර දාල, sliding doors වැඩියෙන් දාල මේ රස්නේ කතාව අදාළ වෙන්න පුලුවන්ද?

    View attachment 229764

    1st choice- ගඩොල්.- බ්ලොක් ගලට සාපේක්ෂව පට්ට කූල් , ඇන ගැහුවහැකි.ලංකාවට හරියන්නේහරියන්නේ මේක.

    බ්ලොක් ගල්- ලාබයි...
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    janel tika hari widiyata thiyanna ona
    biththi uduin openings thiyapan
    AC kara awage inna puluwani
    block gal awulak na
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නමුත් දැන් තියන අලුත් design වලට හදද්දී (refer the picture) ග්ලාස් වෝල්ස් එහෙම වැඩිපුර දාල, sliding doors වැඩියෙන් දාල මේ රස්නේ කතාව අදාළ වෙන්න පුලුවන්ද?
    Glass dammama cool wenne na. Rath wenawa wadi.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    බ්ලොක් ගල්....
    ගඩොල් මෝඩ වැඩේ මම කළා. ගඩොල් එක එක සයිස් එව්වගේ ඇද අරින්න කපරාරුව අඟල් ගණන් ගහන්න වුණා. බොරු වියදම්... ජනේලෙට මොකටද බන් පඩි.... ලෑල්ලක් ගහගනින් ඕනෙම නම්.
    රස්නේ සීන් එක බොරු.කපරාදුව සිමෙන්ති නේ.
    ලොකු glass ජනෙල් නම් ශාපයක්....නැගෙනගිරට, බටහිරට දැම්මාම.Ventilayion holes ,fans තියපන් වහලේ හරි බිත්ති වල ඉහළින්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ගඩොල් දාපුවහම කූල් කථාව බොරු..අපිත් දැම්මේ ගඩොල්..පට්ට රස්නෙයි.