බ්ලොග්කරුවන්ට උපදෙස් 52 ක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    බ්ලොග්කරුවන්ට උපදෙස් 52 ක්



    [*]ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .

    [*]ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.

    [*]නොමිලේ බ්ලොග්කිරීමට අවශ්යක නම් blogger,wordpress යොදාගන්න .

    [*]ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක් මුදලට ලබාගන්න.

    [*]සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .

    [*]ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .

    [*]ආපුහු වතාවක් කියවන්න .

    [*]අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .

    [*]අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .

    [*]පළමුවම කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න .

    [*]අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.

    [*]ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .

    [*]සරල පාටවල් යොදා ගන්න්න .

    [*]බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .

    [*]සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .

    [*]බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න .

    [*]ටොප් ටෙන් ලිපි ලියන්න .

    [*]හව් ටු ආර්ටිකල්ස් ලියන්න .

    [*]ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .

    [*]පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.

    [*]දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම ,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .

    [*]තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.

    [*]එනම් ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්රිය්බ් කිරීම.

    [*]ඔබේ ලිපි වලට‍ ටැග්ස් ,ලේබල් යොදන්න.

    [*]හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.

    [*]ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.

    [*]වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .

    [*]හාස්යුජනක ලෙස ලිපි ලියන්න .

    [*]ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .

    [*]ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.

    [*]ජනප්රිපය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.

    [*]අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.

    [*]පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.

    [*]හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න

    [*]ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්රීි දේවල් කියවන්නන්ට ලබාදෙන්න .

    [*]ඔබේ දැනුම් ප්රටභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .

    [*]ඔබේ වඩාත් ජනප්රි‍යම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට යොදන්න.

    [*]කියවන්නන් ගෙන් ප්රරශ්නයක් ආසන්න .

    [*]හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .

    [*]ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.

    [*]ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .

    [*]ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .

    [*]ඊමේල් සබ්ස්ක්රසය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .

    [*]මෙටා ටැග්ස් නුවණැති ලෙස සකස්කරන්න.

    [*]බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .

    [*]බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .

    [*]ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.

    [*]සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්ර ම යොදන්න

    [*]ඔබ භාවිතා කරන්නේ බ්ලොගර්ස් නං follow box එක ඇතුලත් කරන එක ගොඩක් වටිනවා...

    [*]word verification අයින් කරන එක අදහස් දැක්වීමට ඉතා පහසුවක් වෙනවා

    [*]සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .

    [*]ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.




    මං කොහෙන්ද දැකලා සේව් කරගත්ත එකක්.එ හින්දා තැන මතක නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa