බ්ලොග් එකක් පටන් ගත්තා.

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    බ්ලොග් එකක් පටන් ගත්තා.

    යාලුවනේ මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. ඔයගොල්ලන්ට පුලුවන් වෙලාවක් තියෙනවනම් යන්න ගිහින් එකේ තියෙන හොද නරක මට කියන්න. පුළුවන් නම follow කරන්න. අඩ් ඔබන්න එනම මනං නැහැ මචන් මහේ සටුටවෙනුවෙන් තමයි පටන් ගත්තේ. ඔයගොල්ලන්ගේ අදහස් බලපොරිත්තු වෙනවා මම. :)

    මෙන්න ලින්ක් එක.http://www.sinhalajavasinhala.blogspot.com