බ්ලොග් පිටුවක් හොයා ගන්න උදව්වක් ඕනෙ

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    මම කලින් කියවලා තියෙනවා cognitive bias එහෙමත් නැත්නම් සංජානන නැඹුරුව ගැන බ්ලොග් එකක සිංහලෙන් ලියපු ලිපියක්. ඒ ලිපියෙ cognitive bias සහ සංජානන නැඹුරුව කියන පද දෙකම තිබුණා සර්ච් කරලා හොයා ගන්න බැරි වුනා. පුලුවන් කෙනෙක් cognitive bias සහ සංජානන නැඹුරුව සිංහලෙන් තියෙන ලිපි ටිකක් හොයලා දෙන්න.