බ්ලොග් පිටුවල තියෙන like බට්න් එක
බ්ලොග් පිටුවල තියෙන like බට්න් එක ක්ලික් කරාම ඒක වැටෙන්නෙ තමන්ගෙ වෝල් එකේද?ඒක වෙනස් කරන්න පුළුවන්නම් ඒ කොහොමද?වෙනස් කරනවනම් වඩා හොඳ කොතනට දාන එකද?මට පුළුවන් කට්ටිය උදවු කරන්න.හැබැයි මෙතන විහිළුවක් දාලා යන්න නම් එපා.