බ්ලොග් පි‍ටුවල තියෙන like බට්න් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,785
    23,458
    113
    බ්ලොග් පි‍ටුවල තියෙන like බට්න් එක

    බ්ලොග් පි‍ටුවල තියෙන like බට්න් එක ක්ලික් කරාම ඒක වැටෙන්නෙ තමන්ගෙ වෝල් එකේද?ඒක වෙනස් කරන්න පුළුවන්නම් ඒ කොහොමද?වෙනස් කරනවනම් වඩා හොඳ කොතනට දාන එකද?මට පුළුවන් කට්ටිය උදවු කරන්න.හැබැයි මෙතන විහිළුවක් දාලා යන්න නම් එපා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,458
    113
    කලු පූසා;10936830 said:
    wall ekata thama wetenne. eka wenas karanna behe.. like karala wall ekata gihin e notification eka hide karanna.. like eka blog eke ehemama thiyenawa

    THANKS:D:D:D:D:D:D:D:D