බ්ලොග්_අඩවියක්_සදහා_ඇඩ්_සෙන්ස්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බ්ලොග්_අඩවියක්_සදහා_ඇඩ්_සෙන්ස්

    බ්ලොග් අඩවියක් සදහා ඇඩ් සෙන්ස් පහසුකම ලබා ගැනීමට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද.එනම් සැපිරිය යුතු මුලික සුදුසුකම් මොනවාද?
    දන්න අය පොඩ්ඩක් කියන්න
    :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokadda ubata kiyak hari dilada :cool:
    :angry:පිස්සුද බන්... මම සල්ලි ඉල්ලුවද දැන් එක කියල දෙන්න? ඕකනේ උබලත් එක්ක බැරි.:angry:
    :dull:කියල දෙන්න හැදුව එකත් එපා උනා:(
     
    • Like
    Reactions: Supun.

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :angry:පිස්සුද බන්... මම සල්ලි ඉල්ලුවද දැන් එක කියල දෙන්න? ඕකනේ උබලත් එක්ක බැරි.:angry:
    :dull:කියල දෙන්න හැදුව එකත් එපා උනා:(

    podi jokes ne ban:sorry::sorry::sorry:...godak aya ehemane :(
    ane kiyala dennako :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    podi jokes ne ban:sorry::sorry::sorry:...godak aya ehemane :(
    ane kiyala dennako :)
    ලංකාවට adsense ගන්න දැන් ලේසියෙන් බෑනේ. දවස් 4 න් account එක ගන්න Ez විදියක් PM කරන්නෙම් :yes:
     
    • Like
    Reactions: chamaz

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මටත් කියන්නකො ලේසි විදිහක් ඇඩ්සෙන්ස් ගන්න. මම මාර ට්‍රයි එකක් දුන්න. හරිගියෙ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් කියන්නකො ලේසි විදිහක් ඇඩ්සෙන්ස් ගන්න. මම මාර ට්‍රයි එකක් දුන්න. හරිගියෙ නෑ.

    onna 2nnata ma PM kara
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලංකාවට adsense ගන්න දැන් ලේසියෙන් බෑනේ. දවස් 4 න් account එක ගන්න Ez විදියක් PM කරන්නෙම් :yes:

    matath PM parak danna puluwanda? :)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ලංකාවට adsense ගන්න දැන් ලේසියෙන් බෑනේ. දවස් 4 න් account එක ගන්න Ez විදියක් PM කරන්නෙම් :yes:

    ela ban rep ubata ++++