බ්‍රව්සරයක්

ගූගල් ක්‍රෝම් අයියලාගේ තව බ්‍රව්සරයක් තියෙනවා,කියන්නේ නම් "Google Chrome Canary" කියලා.හොදද නැද්ද කියලා බාගෙනම බලන්න.ටිකක් විතර ස්පීඩ් වගේ.:)
.
Google-Chrome-Canary-Debuts-for-Mac-OS-X-Download-Here-2.jpg

.
ඕං ඔය ලින්ක් එකට ගිහින් ගනිල්ලා.;)
.
http://tools.google.com/dlpage/chromesxs
 
  • Like
Reactions: N Naruto