බ්‍රව්සර් යුද්ධය-1

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    බ්‍රව්සර් යුද්ධය-1

    Netscape_Navigator_9_Web_Browser.jpg.png


    1991 පෙබරවාරි 26 දින ටිම් බර්නර්ස් විසින් තමන් සේවය කල CERN ආයතනයේ සගයන්ට ලෝව ප්‍රතම වෙබ් බ්‍රව්සරය හදුන්වා දෙන ලද්දේ.:yes::yes:

    නමුත් මහජනයා අතර ජනප්‍රිය වුයේ මෙම බ්‍රව්සරය නොවේ "මොසැයික් (Mosaic)"ය.මාක් ඇන්ඩ්‍රීසන්,එරික් බීනා සමග නිරිමාණය කල මෙ බ්‍රව්සර 1993 අප්‍රේල් 22 මහජනයාට නිකුත් කරන ලදි..:rolleyes::rolleyes:


    මොසැයික් යනු ප්‍රතම ජන සතු බ්‍රව්සර පමණක් නොව එය ග්‍රැෆික් ආශ්‍රය කල ලොව ප්‍රතම බ්‍රව්සරයි.පසුව අවසර ගත් තවත් සමාගම් කිහිපයක් මොසැයික් තාලයේ බ්‍රව්සර් හදන ලදි,එවා නම් Spry Mosaic,Spyglass Mosaic :confused::confused:


    මොසැයික් මෙසේ බෝවෙමින් පවතින කල 1993 නොවැම්බර් 14 දින එහි නිර්මපකයකු වන මාක් ඇන්ඩ්‍රිසන් වෙනමම සමාගමක් හදා Mosaic Netscape බ්‍රව්සර ලොවට ඉදිරිපත් කරන ලදි,පසුව එහි සමාගම් නාමය Netscape Communication Coperation ලෙස වෙනස් කල Netscape Navigater (1994-10-13) නම් බ්‍රව්සරය ලොවට ඉදිරිපත් කරන ලදි.:cool::cool:

    ie-logo-small.png



    1995 මැද භාගයදි MicroSoft සමාගමද මොසැයික් පදනම භාවිතාකර 1995 අගෝස්තු වෙදි Internet Explorer 1.0 ලොවට හදුන්වා දෙන ලදි..:rofl::rofl:


    1993 ජුලි එළිය දුටු open source වර්ගයේ බ්‍රව්සරක් වන Lynx හට නැවිගෙටර් හට තරගයක් දෙන්නට සමත් නොවිය,නමුත් Internet Explorer නම් නැවිගෙටර් හට ලොකු තරගයක් විය,මෙයයි ලොව ප්‍රතම බ්‍රව්සර් යුදධයි..:yes::yes::yes:


    නැවිගෙටර් හට කොපමණ පිඩනයක් එල්ල වුනාද කියතොත් 1995දි windows 95 සමග නොමිලේ Internet Explorer ලබා දුන් අතර එනිසා මුදල් ගෙවා නැවිගෙටර් මිලට ගෑනිම ජනායා අත්හරින ලදි,එනිසා 1988 දි නැවිගෙටර් යලි ගොඩ නො එන පරිදි වැටුනි එ එම යුද්ධය අවසන් කරමිනි.:angry::angry:


    (මෙම යුද්ධය නිසා මෙ බ්‍රව්සර් 2කම අන්තර්ජාලයේ සම්මත තත්ව වලට පටහැනි නිසා [w3c specifications]ජනයාට දැඩි අපහසුතා විදිමට සිදුවිය..):angry::angry::angry:

    -------------------------------------------
    තව තියනවා ඉවර නැ ....:yes::yes:
    ඒවාත් ලගදීම දාන්නම් :yes::yes:
    හොදයිනම් සලකලා එහෙමයන්න rep වලින් එහෙම...:D:D:D:D
    bump එකක් උනත් කමක් නැ අනේ.......;););)