බ්‍රව්සරේ ස්පීඩ් කරගන්නේ කොහොමද?

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    අඩෝ ෆයර්ෆොක්ස් එකෙන් එළකිරි එහෙම එන්න ගියාම එපා වෙනවා. පට්ටම ස්ලෝ. ත්‍රෙඩ් එකක් ඕපන් වෙන්න, රිඇක්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න එහෙම හැට පැයක් යනවා. අනික යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ වෙන්න ලෝඩ් වෙන්න පට්ටම ස්ලෝ. ලෝඩ් වෙලා ලෝඩ් වෙලා 144p වලින් අන්තිමේ ප්ලේ වෙන්නේ.

    ක්‍රෝම් එකේ සට සට ගාල වැඩේ කරතහැකි. ඒ වුනාට ක්‍රෝම් එකට මාරු වෙන්න බෑ. කියහල්ලකෝ ෆයර්ෆොක්ස් එක ක්‍රෝම් එකේ මට්ටමට ගන්න විදිහක්, addon, extension අයින් කරන්න නම් කියනන් එපා. 😣
    Ube tiyenne Hard disk ekak neda? and RAM size ekai OS ekai?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    Firefox account එකට ඔක්කොම sync කරලා ආපහු install කරලා බලන්න :yes: මම අවුරුදු 14ක් තිස්සේ පාවිච්චි කරනවා :love2:
    මේ tabs 30කටත් වඩා open කරලා තියෙද්දී :)View attachment 115719
    අකවුන්ට් එකට සින්ක් කරල තමා බන් මෙච්චර දවස් පාවිච්චි කලේ. 😣

    Ube tiyenne Hard disk ekak neda? and RAM size ekai OS ekai?
    ඔව් හාඩ් එකක්. රැම් 8ජීබී, ඕඑස් එක වින්ඩෝස් 10
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අකවුන්ට් එකට සින්ක් කරල තමා බන් මෙච්චර දවස් පාවිච්චි කලේ. 😣
    එහෙනන් කේස් එකක් ඇත්තෙම නෑ uninstall කරලා ආපහු දාලා speed test එකක් කරන්න. 3rd party add on එකක් නිසා slow වෙනවද කියලා check කරගන්න පුලුවන් add ons එකින් එක දාන ගමන් speed test එක කරානන් :yes:
    ඔව් හාඩ් එකක්. රැම් 8ජීබී, ඕඑස් එක වින්ඩෝස් 10
    SSD එකක් තියෙනවනන් slow වෙන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ කියන්න හදලා තියෙන්නේ :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    ඔව් හාඩ් එකක්. රැම් 8ජීබී, ඕඑස් එක වින්ඩෝස් 10
    Hard eka 100% Utilize wenawa ban ekai aula. RAM anith ewa aulak na.
    Okata hodama saha Saralama visaduma SSD ekak gahana eka tama ban...:yes: But SSD ekak gahala OS eka ekata danna or Old OS eka clone karanna...

    එහෙනන් කේස් එකක් ඇත්තෙම නෑ uninstall කරලා ආපහු දාලා speed test එකක් කරන්න. 3rd party add on එකක් නිසා slow වෙනවද කියලා check කරගන්න පුලුවන් add ons එකින් එක දාන ගමන් speed test එක කරානන් :yes:

    SSD එකක් තියෙනවනන් slow වෙන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ කියන්න හදලා තියෙන්නේ :)
    Ow ban, HDD eka godak utilize wenawa aluth browser walata and background process walata. HDD walata oya slowness eka itin normal loku RPM or Cache ekak nathnam hard drive eke. :yes:
    ------ Post added on Mar 8, 2021 at 6:24 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    අඩෝ ෆයර්ෆොක්ස් එකෙන් එළකිරි එහෙම එන්න ගියාම එපා වෙනවා. පට්ටම ස්ලෝ. ත්‍රෙඩ් එකක් ඕපන් වෙන්න, රිඇක්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න එහෙම හැට පැයක් යනවා. අනික යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ වෙන්න ලෝඩ් වෙන්න පට්ටම ස්ලෝ. ලෝඩ් වෙලා ලෝඩ් වෙලා 144p වලින් අන්තිමේ ප්ලේ වෙන්නේ.

    ක්‍රෝම් එකේ සට සට ගාල වැඩේ කරතහැකි. ඒ වුනාට ක්‍රෝම් එකට මාරු වෙන්න බෑ. කියහල්ලකෝ ෆයර්ෆොක්ස් එක ක්‍රෝම් එකේ මට්ටමට ගන්න විදිහක්, addon, extension අයින් කරන්න නම් කියනන් එපා.
    ade mage chrome ekata oya wage una bn masa deka 3ta kalin. Mama e hinda firefox walata awa:dull:
     
    • Wow
    Reactions: Heshan Daminda

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේකේ ටෙස්ට් කරලා රිසල්ට් එක දාපන්කෝ
    http://www.speed-battle.com/speedtest_e.php

    FF 800+
    chrome/opera/edge 1280~ enawa.
    IE 11 630
    man FF use karanne ehema awlak danila na. uba addon godak dan innawanam ewa ekineka disable karala balahan mokak hari ekaka awlak athi. reset karala addon aye ekineka dala balanna nathnam
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    අඩෝ මම addon සේරම disable කරලා ආයේ එකින් එක enable කළා. දැන් මාර ස්පීඩ්. හැබැයි ස්පීඩ් score එක අර විදිහමයි. 🤔

    YHHpnUN.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ මම addon සේරම disable කරලා ආයේ එකින් එක enable කළා. දැන් මාර ස්පීඩ්. හැබැයි ස්පීඩ් score එක අර විදිහමයි. 🤔

    YHHpnUN.png

    pissu ubata... mokata da ban ewwa removed kare... cofig wala settings tika update karaa nam iwarai.. moda yakek uba nam..:dull: dan owwa aai install karanna epai..
     
    • Sad
    Reactions: Heshan Daminda