බ්‍රවුන්ස් බීච්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    වැටකෙයිය පඳුරු නෑ බං අපේ බීච් එකේ

    ලස්සන බීච් එකක් මේක


    උඹ මීගමුවේ කොහෙද...? අපිත් ඉතින් අල්ලපු වැට වෙන්නප්පුවේ !!
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    බීච් එකට දාන බයික් ත්‍රීවීල් සහ අනිත් වාහනවලින් සල්ලි ගන්නෙ ඇයි :confused:

    වැඩිය සෙනඟ නැති සතියෙ දවස්වල කලුවර වැටීගෙන එනකොට කපල් රිංගනව බීච් එකට

    කලුවරේ මොනා කරනවද මංද..




    මං බොට කරන වැඩේම තමයි බං උනුත් ඔය කොරන්නේ... උඹ ආසයි නෙහ්....
    ​
     
    • Like
    Reactions: SuperX