බ්‍රසීල් තරුණියක් දුප්පතුන්ට ගෙවල් හදන ක

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බ්‍රසීල් තරුණියක් දුප්පතුන්ට ගෙවල් හදන ක

    දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස තානා දීම සඳහා තම නොකැලැල් බව ප‍්‍රසිද්දියේ වෙන්දේසි කරන තරුණියක් ගැන බ‍්‍රසිල් මාධ්‍ය අනාවරණය කරයි. කැතරිනා මිග්ලියෝරිනා (20) තමන් ඉපදුන ගමේ දුප්පතුන්ට නිවාස තනාදීමට මේ පියවර ගන්නා බවත්, අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන බව ද ඇය කියන්නීය. මේ වනවිට ඩොලර් ඵක්ලක්‍ෂ හැටදහසක(රුපියල් 28380000) ලන්සුවක් ලැබී ඇත. ඔක්තෝබර් 15වෙනිදා වෙන්දේසිය කරන බවත් දෙලක්‍ෂ පනස් දහසකට (රුපියල් 43000000) වඩා වැඩි ලැබෙනු ඇතැයි ඇය කියන්නීය. ලන්සුව තැබූ පුද්ගලයාට තමාගේ ඉල්ලීම් කිහිපයකට යටත් වීමට සිදුවන බව කැතරිනා කියන්නීය. සිය ශරීරය සිප ගැනීමක් නොකළ යුතු බවත් තම හමුවීම ගුවන් යානයක පමණක් සිදු විය යුතු බවත් එය ශරීරික හිංසනයක් නොවිය යුතු බවත් ද ඇය කියන්නී. තමා අභිසරුලියක යැයි කියමින් නීතිමය පියවර නොගත යුතු යැයිද ඇය කේන්දේසී වශයෙන් ඉදිරිපත් කරයි
    මගේ තීරණය ගැන පවුලේ අය දුකට පත් වී සිටිනවා. නමුත් මගේ ශරිරය ගැන තීරණ ගැනිම අයිතීය මට තියෙනවා. අසරණ මිනිසුන්ට උන්හිටී තැනක් හදලා දෙන්න තම පවිත්‍රත්වය විකුණනවා යැයි ද ඇය කියන්නීය.
    446.jpg

    447.jpg

    448.jpg


     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,126
    113
    අනේ ගල්කිස්සට ගිහිල්ල .. පොඩි ගානකට කොරියන් බඩුවක් ගනිල්ලා බං ... මේකිගෙ හැටි විතරක් ... ලොල් ... :lol::lol: