බ්‍රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බ්‍රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ

    පිරිමි පුදුම විදියට ලින්ගිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නව, උන් හිතන්නෙ ජීවිතේ තේරුම ලින්ගික ක්‍රියාවන් කියල, සතුට ලැබෙන්නෙ ලින්ගික ක්‍රියාවන් වලින් කියල...එකෙඃ තාවකාලික ඊනියා සතුටක් ලැබෙනව තමයි, එත් ඔය සතුට අපි ගන්න ඔනෙමද ...?

    ලින්ගික ආසාවල් හේතුකොටගෙන පැනනගින ගොඩක් ප්‍රශ්න තියනව. සමාජයට බැස්සම පිරිමි ගෑනු දිහා බලාගෙන කෙල හලනව දැක්කම එපා වෙනව, පිරිමි ගෑනියෙක්ගෙ හිත දිනාගන්න ඕනම දෙයක් කරයි. ඔකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට සමානව සලකන්න බැරි විම. අපි සමාජෙදි කරන ගොඩක් රැගිලි වලට හේතුව විරුද්ඩ ලින්ගිකයන්ව impress කරන්න තියන ආසාව. කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නව නම්, උදව් අවශ්‍යව ඉන්නව නම් එහෙම දෙයක් කාගෙ වත් අවදානයට යන්නෙ නෑ. මොකඩ හැමෝම ඉන්නෙ විරුද්ද ලින්ගිකයන්ව impress කිරීමේ game එකේ.

    ලින්ගික ක්‍රියාවක් වල තියන ලොකුම ප්‍රශ්නෙ තමයි වර්ගයා බෝවීම. කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ. ඉතින් බබ්බු හදෙනව! බබ්බු හදන එක මිනිස්සුන්ට කරන්න පුලුවන් නරකම දෙයක්! උබ බබා හදන්න ඉස්සෙල්ල උගෙන් අහනවද හැදුවට කමක් නැද්ද කියල? උගේ අනුමැතීය ගන්නවද? නෑනෙ. උබේ එකමතික තිරණයට ඌව මේ ලොකෙට ගෙනල්ල අතාරිනව. ඊට පස්සෙ ඌත් උබ වගෙම දුක් විදිනව..උබ කියයි එක තමයි ස්වබාව දර්මෙ, එක ගැන කතා කරල වැඩක් නෑ කියල.... ස්වබාව දර්මෙ තියන හැම දේම හරිද? serial killers ල ස්වබාවිකයි, serial rapistsල ස්වබාවිකයි .

    තේරුම් ගනින් උබ මේ ලොකෙ මොන ආතල් එක ගත්තන් කවද හරි මැරිල යනව, එතකොට කරපු කිසිම ලබ්බකින් වැඩක් නෑ. උබ උබේ subconscious mind එකෙන් control වෙන robot කෙනෙක් විතරයි.

    • Like
    Reactions: Ruwank28

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසේ බූට් එකක් කෑවා කියලා අනික් එවුන්ට බන දෙසන්න එපා ඔයි. අර නැට්ට නැති නරියාගේ කතාව මතක් උනා.

    ...

    ඔන්න එකමත් එක කාලේක බොහෝම රූස්සට ගස් කොළන් වැවෙන පැත්තක හිටියා නරියෙක්.නරියෙක් කිව්වම උබලා දන්නවා ඇතිනේ බොහෝම කපටි , ඕන මගඩියක් දාලා තමන්ගේ ජාමේ බේරගෙන ඕනම රෙද්දක් අස්සේ රිංගලා තමන්ගේ උවමනා ඒපා කම් කරගන්න දන්න එකෙක් කියලා.

    ඉතින් මේ ජාතියේ නරියෙක් දවසක් දා ගියා දඩයමේ. දැන් ඉතින් මූ යනවා යනවා ඉවරයක් නෑ කැලෑවේ එහාට යනවාමෙහාට යනවා. මෙහාට යනවා එහාට යනවා කොච්චර ගියත් ගොදුරක් හොයාගන්න බැරිවුනා.
    දැන් ඉතින් මූටත් එකසිය ගාණට මළ. මළ කියන්නේ මළ පහයන තරමට මූට දැන් ඉතින් මළ. ඔහොම හිටියට දැන් ඉතින් මූගේ බඩගින්නත් දෙසිය ගාණට වැඩි ඒ මදිවට මහන්සිය නිසා කෙලින් ඉන්නත් පන නෑ වගේ. මෙහෙම ඉන්න ගමන් මූට හොද කල්පනාවක් ආවා ගම්මානේ පැත්තේ වත් ගියානම් කුකුළ් නාම්බෙක් හරි කොටාබාගන්න පුලුවන් කියලා.

    මෙහෙම කිව්වා වගේ නෙවෙයි ගම රාළට එහෙම අහුවුනොත් හොදට කන්න වෙනවා කියලත් මූ දන්නවා. ඔන්න ඔහේ ඕන් එක්ක වෙච්ච දෙන් කියලා මේ නරියා හීන් සීරුවේ ඇදුනා ගම්මානේ දිහාවට ටිකෙන් ටික, හීන් සැරේ රිංගලා ගියාට මොකද මූට ගම්මානේ ළගටවත් යන්න හම්බවුනේ නෑ අහුවූනේ නැතැයි නැට්ට උගුලකට. මේ උගුල ගැන කිව්වොත් මේක බැදලා තියෙන්නේ
    නරි අල්ලන්නමයි ගමේ ඉන්න කොල්ල කුරුට්ටෝ ටික උන්දෑළගේ මහ එවුන්ගේ
    නියෝගෙට.

    ගමට කුකුළ් නාම්බෝ කොටාබාන්න එන නරි අල්ලන එකත් එසේ මෙසේ කාරියක් නෙවෙයි. එහෙම එකේ උන්ව අල්ලන්න උගුල් බදින එක පුංචි සන්දියේම කරන එකත් ඉතින් මේ විසේ කාරයන්ට ලොකු ආඩම්බරයක්. ආඩම්බරය වගේ නෙවෙයි මහඑවුන්ගෙන් ගතමනාවට ලැබෙන පුහුල් දෝසී ඊට වඩා වටිනවා කියලා අබරන් කොලුව කියනවා ගමේ එවුන් නොදන්නවත් නෙවෙයි.

    ඉතින් උගුලට අසුවුනු නරියට දැන් මොනවද වුනේ කියලා උබලා හිතනවත් ඇති. මම ඒක ආදා දැම්මා කියලා හිතන එවුනුත් ඉන්න පුලුවන්. ඒ කොහොමවුනත් කියන්න තියෙන්නේ මේකයි නරියා පන දාලා වේරදාලා ඇද්ද පාරට ඌගේ නැට්ටත් කඩාගෙන හෝ ඌට ඒකෙන් බේරන්න පුලුවන් වුන බවයි.

    දැන් නැට්ට නැති නරියා කල්පනා කරා. මම කොහොමද මෙහෙම මගේ සනුහරේ බලන්න යන්නේ. උන්මට මගේම එවුන් හිනාවෙයි, නක්කලේ දායි, කින්ඩි දායි, පුකෙනුත් හිනාවෙයි අනේ මම දැන් ඉදලත් ඉවරයි. අයි‍යො සල්ලි කිය කිය ඉන්නකොට මූට කල්පනා උනා කක්කි අදහසක්.ඒ අදහසත් එකක්ම මූ සත්වනක් ප්‍රීතියෙන් නටාගෙන ගියා සනුවරේ ළගට. ගියා විතරක් නෙවෙයි දැන් මූගේ සුදානම හෙන ලෙක්චෑර් එකක් දෙන්නයි.

    "මිත්‍ර වරුනි මේ බලන්න මගේ නැට්ට නෑ. නැට්ට නැතුව මම කොච්චර ලස්සනද බලන්න. මේ නැට්ට හරි වදයක් මේක හෝදන්න ලේසි නෑ , හැමතැනම වැදෙනවා මඩ ගෑවෙනවා, කුණු ගෑවෙනවා, කොටි නාම්බෙක් පැන්නුවොත් මේක ගල් දෙබොක්කයක් අස්සේ අහුවෙන්නත් පුලුවන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ යනකොට. මම දැන් කොච්චර ලස්සනද බලන්න. මිත්‍ර වරුනි ඔබලත් ඇයි මම වගේ නැට්ට කපාගන්නේ නැත්තේ. මේක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන්න. මේක කොච්චර සුන්දරද කියලා බලන්න. "

    මේ වගේ වල් හෑල්ලක් කියාගෙන ඉන්න කොට තව ඌගෙම සනුහරේ එකෙක් ඉන්නම බැරිතැන කියන්න ගත්තා මෙහෙම.

    "අනේ හු*ත්තේ තෝ හොරකමේ ගම රාළගේ රෙද්ද අස්සේ රිංගන්න ගිහින් උගුලකට නැට්ට කඩාගත්තා නේ? දැන් තෝ ප*කෙන්ද බොරු කියන්නේ මෙතන. අපිට ඕ මරිසි හරියන්නේ නෑ. හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ "

    Last edited:
    • Like
    Reactions: KasunKDP

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    පිරිමි පුදුම විදියට ලින්ගිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නව, උන් හිතන්නෙ ජීවිතේ තේරුම ලින්ගික ක්‍රියාවන් කියල, සතුට ලැබෙන්නෙ ලින්ගික ක්‍රියාවන් වලින් කියල...එකෙඃ තාවකාලික ඊනියා සතුටක් ලැබෙනව තමයි, එත් ඔය සතුට අපි ගන්න ඔනෙමද ...?

    ලින්ගික ආසාවල් හේතුකොටගෙන පැනනගින ගොඩක් ප්‍රශ්න තියනව. සමාජයට බැස්සම පිරිමි ගෑනු දිහා බලාගෙන කෙල හලනව දැක්කම එපා වෙනව, පිරිමි ගෑනියෙක්ගෙ හිත දිනාගන්න ඕනම දෙයක් කරයි. ඔකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට සමානව සලකන්න බැරි විම. අපි සමාජෙදි කරන ගොඩක් රැගිලි වලට හේතුව විරුද්ඩ ලින්ගිකයන්ව impress කරන්න තියන ආසාව. කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නව නම්, උදව් අවශ්‍යව ඉන්නව නම් එහෙම දෙයක් කාගෙ වත් අවදානයට යන්නෙ නෑ. මොකඩ හැමෝම ඉන්නෙ විරුද්ද ලින්ගිකයන්ව impress කිරීමේ game එකේ.

    ලින්ගික ක්‍රියාවක් වල තියන ලොකුම ප්‍රශ්නෙ තමයි වර්ගයා බෝවීම. කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ. ඉතින් බබ්බු හදෙනව! බබ්බු හදන එක මිනිස්සුන්ට කරන්න පුලුවන් නරකම දෙයක්! උබ බබා හදන්න ඉස්සෙල්ල උගෙන් අහනවද හැදුවට කමක් නැද්ද කියල? උගේ අනුමැතීය ගන්නවද? නෑනෙ. උබේ එකමතික තිරණයට ඌව මේ ලොකෙට ගෙනල්ල අතාරිනව. ඊට පස්සෙ ඌත් උබ වගෙම දුක් විදිනව..උබ කියයි එක තමයි ස්වබාව දර්මෙ, එක ගැන කතා කරල වැඩක් නෑ කියල.... ස්වබාව දර්මෙ තියන හැම දේම හරිද? serial killers ල ස්වබාවිකයි, serial rapistsල ස්වබාවිකයි .

    තේරුම් ගනින් උබ මේ ලොකෙ මොන ආතල් එක ගත්තන් කවද හරි මැරිල යනව, එතකොට කරපු කිසිම ලබ්බකින් වැඩක් නෑ. උබ උබේ subconscious mind එකෙන් control වෙන robot කෙනෙක් විතරයි.

    Sampoorna eththa kathawa, 100% agreed with each and every statement.
     
    • Like
    Reactions: KasunKDP

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තත්වය මානසික රෝග ගනයට ගැනෙන්නෙ නුතය මනෝ වෛද්‍ය විද්යාවෙදි, ඒක නිසා මනසික ලෙඩේට බේත් ගත්ත නම් හොද වෙන්ඩ පුලුවන්..:yes::yes:
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    oka ithin loke patan gaththa dawase idanma wena dene!
    anika saththunta sex kiyanne wargaya bo karanna witharak wen unu deyak unata minissunta eka hambela thiyenne fun ekatath ekka.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය තත්වය මානසික රෝග ගනයට ගැනෙන්නෙ නුතය මනෝ වෛද්‍ය විද්යාවෙදි, ඒක නිසා මනසික ලෙඩේට බේත් ගත්ත නම් හොද වෙන්ඩ පුලුවන්..:yes::yes:

    උබ නුතන වයිද‍ය විද්‍යාව විශ්වාස කරනවද බන්?

    සුද්දො හදපු?

    කසුන්ට *** අවබෝධ වී ඇත :yes:

    :oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිරිමි පුදුම විදියට ලින්ගිකත්වයට ඇබ්බැහි වෙලා ඉන්නව, උන් හිතන්නෙ ජීවිතේ තේරුම ලින්ගික ක්‍රියාවන් කියල, සතුට ලැබෙන්නෙ ලින්ගික ක්‍රියාවන් වලින් කියල...එකෙඃ තාවකාලික ඊනියා සතුටක් ලැබෙනව තමයි, එත් ඔය සතුට අපි ගන්න ඔනෙමද ...?

    ලින්ගික ආසාවල් හේතුකොටගෙන පැනනගින ගොඩක් ප්‍රශ්න තියනව. සමාජයට බැස්සම පිරිමි ගෑනු දිහා බලාගෙන කෙල හලනව දැක්කම එපා වෙනව, පිරිමි ගෑනියෙක්ගෙ හිත දිනාගන්න ඕනම දෙයක් කරයි. ඔකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට සමානව සලකන්න බැරි විම. අපි සමාජෙදි කරන ගොඩක් රැගිලි වලට හේතුව විරුද්ඩ ලින්ගිකයන්ව impress කරන්න තියන ආසාව. කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නව නම්, උදව් අවශ්‍යව ඉන්නව නම් එහෙම දෙයක් කාගෙ වත් අවදානයට යන්නෙ නෑ. මොකඩ හැමෝම ඉන්නෙ විරුද්ද ලින්ගිකයන්ව impress කිරීමේ game එකේ.

    ලින්ගික ක්‍රියාවක් වල තියන ලොකුම ප්‍රශ්නෙ තමයි වර්ගයා බෝවීම. කොච්චර උපත් පාලක ක්‍රම තිබුනත් ඒ කිසිම එකකිඃ සෞක්යාරක්ශිතව ,100%ක් උපත් පාලනය කෙරෙන්නෙ නෑ. ඉතින් බබ්බු හදෙනව! බබ්බු හදන එක මිනිස්සුන්ට කරන්න පුලුවන් නරකම දෙයක්! උබ බබා හදන්න ඉස්සෙල්ල උගෙන් අහනවද හැදුවට කමක් නැද්ද කියල? උගේ අනුමැතීය ගන්නවද? නෑනෙ. උබේ එකමතික තිරණයට ඌව මේ ලොකෙට ගෙනල්ල අතාරිනව. ඊට පස්සෙ ඌත් උබ වගෙම දුක් විදිනව..උබ කියයි එක තමයි ස්වබාව දර්මෙ, එක ගැන කතා කරල වැඩක් නෑ කියල.... ස්වබාව දර්මෙ තියන හැම දේම හරිද? serial killers ල ස්වබාවිකයි, serial rapistsල ස්වබාවිකයි .

    තේරුම් ගනින් උබ මේ ලොකෙ මොන ආතල් එක ගත්තන් කවද හරි මැරිල යනව, එතකොට කරපු කිසිම ලබ්බකින් වැඩක් නෑ. උබ උබේ subconscious mind එකෙන් control වෙන robot කෙනෙක් විතරයි.

    ඒක අැත්ත. මාත් ඕක කීවම ගොඩක් උන් බැන්නා. ඒත් ගොඩක් උන් දන්නෙ නෑ උන්ජීවත්වෙන්නෙ අැයි කියලවත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක අැත්ත. මාත් ඕක කීවම ගොඩක් උන් බැන්නා. ඒත් ගොඩක් උන් දන්නෙ නෑ උන්ජීවත්වෙන්නෙ අැයි කියලවත්

    :love:

    they just want to have 'fun'
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    avatar494097_34.gif