බ්‍රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gon wesiye!!
    kisima kryamayak na 100 risk free..
    Essure method eke pawa 0.1% risk ekak thiyanwa

    anika, uba hithanawada hama ganima oya mathod ekata kamathi wei kiyala

    විකාර නොකිය ඉදපන් බන් කරන ක්‍රමේ කියුවට පස්සෙ තවත් කියන්ඩ එපා.. කැමති අකමැති එක මට අදාල නැ ඒක ගෑනුන්ගෙන් අහපන් මම දන්නෙ කොහොමද..:P:P මම කියුවෙ 100% ක් සාර්තක ක්‍රම තියෙනවා කියන එක විතරයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් අය මේ වගේ වෙනස් වෙන්නෙ තමන්ගෙ හොර ගැනිට තව හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම,
    තමන්ගෙ ගැනිට හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගන්න එකට වඩා හිතට අමාරුයි හොර ගැනිට තව හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම, මූනටම පොන්නයා කිව්වා වගේ නෙහ්,

    ඉවස හිටපන් බ‍ං, ඕකි ආයෙ හොයාගෙන එයි, අපි හිටපු ගමන් ඉස්සර බලපු වැල මතක් වෙලා ආයෙඑ නෙට් එක පීරගෙන ඒවා හොනවා වගේ තමයි, උන්ට ආයෙ දවසක අපෙන් කන්න ආස වෙනවා., අන්න එදාට හිතේ කහටත් එක්ක අත පය දිග ඇරලා තෙල් ටික මාරු කරගනින්, ඊට පස්සෙ ඔය දාර්ශනික අදහස් ඇවිත් ඔලුව කුරුවල් වෙන්නෙ නැ,... :yes::yes::yes::yes:

    ok
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විකාර නොකිය ඉදපන් බන් කරන ක්‍රමේ කියුවට පස්සෙ තවත් කියන්ඩ එපා.. කැමති අකමැති එක මට අදාල නැ ඒක ගෑනුන්ගෙන් අහපන් මම දන්නෙ කොහොමද..:P:P මම කියුවෙ 100% ක් සාර්තක ක්‍රම තියෙනවා කියන එක විතරයි..

    tho dakke nadda 0.1 risk ekek thiyanwa kiyala kiwwa eka..
    nodnna labbawal kiyawanna epa erozan:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇවිදපන් පාරට බැහැල එතකොට ඔය තෝන්තු ගතිය මග ඇරෙනව..තොන්තුවක් නෙමේ නම් තියෙන්නෙ ගිහින් මහන වෙයන් ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hari hari ithin uba kiyana de waradi dheyak kiyala mama kiwwe nAhane. Mama ekata ekaga naha kiwweth nAhane. Smaharawita right chemical balance eke thathwe ara mama kalin kiyapu awasthawak wennath puluwan neda? Badu giya welawak? :D:D

    mama danne na bn mata nam ehama wela na.
    uba wela thiyanawa da?

    0.1% ක් ඔහෙ නැ නිකන් විකර කියවන්ඩ ඒපා..:P:P

    "It's a permanent way to prevent pregnancy. Benefits of using the Essure system include: It works very well. The risk of pregnancy is about 0.1 percent when the coils are placed properly."
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    තමුසේ බූට් එකක් කෑවා කියලා අනික් එවුන්ට බන දෙසන්න එපා ඔයි. අර නැට්ට නැති නරියාගේ කතාව මතක් උනා.

    ...


    ඔන්න එකමත් එක කාලේක බොහෝම රූස්සට ගස් කොළන් වැවෙන පැත්තක හිටියා නරියෙක්.නරියෙක් කිව්වම උබලා දන්නවා ඇතිනේ බොහෝම කපටි , ඕන මගඩියක් දාලා තමන්ගේ ජාමේ බේරගෙන ඕනම රෙද්දක් අස්සේ රිංගලා තමන්ගේ උවමනා ඒපා කම් කරගන්න දන්න එකෙක් කියලා.

    ඉතින් මේ ජාතියේ නරියෙක් දවසක් දා ගියා දඩයමේ. දැන් ඉතින් මූ යනවා යනවා ඉවරයක් නෑ කැලෑවේ එහාට යනවාමෙහාට යනවා. මෙහාට යනවා එහාට යනවා කොච්චර ගියත් ගොදුරක් හොයාගන්න බැරිවුනා.
    දැන් ඉතින් මූටත් එකසිය ගාණට මළ. මළ කියන්නේ මළ පහයන තරමට මූට දැන් ඉතින් මළ. ඔහොම හිටියට දැන් ඉතින් මූගේ බඩගින්නත් දෙසිය ගාණට වැඩි ඒ මදිවට මහන්සිය නිසා කෙලින් ඉන්නත් පන නෑ වගේ. මෙහෙම ඉන්න ගමන් මූට හොද කල්පනාවක් ආවා ගම්මානේ පැත්තේ වත් ගියානම් කුකුළ් නාම්බෙක් හරි කොටාබාගන්න පුලුවන් කියලා.

    මෙහෙම කිව්වා වගේ නෙවෙයි ගම රාළට එහෙම අහුවුනොත් හොදට කන්න වෙනවා කියලත් මූ දන්නවා. ඔන්න ඔහේ ඕන් එක්ක වෙච්ච දෙන් කියලා මේ නරියා හීන් සීරුවේ ඇදුනා ගම්මානේ දිහාවට ටිකෙන් ටික, හීන් සැරේ රිංගලා ගියාට මොකද මූට ගම්මානේ ළගටවත් යන්න හම්බවුනේ නෑ අහුවූනේ නැතැයි නැට්ට උගුලකට. මේ උගුල ගැන කිව්වොත් මේක බැදලා තියෙන්නේ
    නරි අල්ලන්නමයි ගමේ ඉන්න කොල්ල කුරුට්ටෝ ටික උන්දෑළගේ මහ එවුන්ගේ
    නියෝගෙට.

    ගමට කුකුළ් නාම්බෝ කොටාබාන්න එන නරි අල්ලන එකත් එසේ මෙසේ කාරියක් නෙවෙයි. එහෙම එකේ උන්ව අල්ලන්න උගුල් බදින එක පුංචි සන්දියේම කරන එකත් ඉතින් මේ විසේ කාරයන්ට ලොකු ආඩම්බරයක්. ආඩම්බරය වගේ නෙවෙයි මහඑවුන්ගෙන් ගතමනාවට ලැබෙන පුහුල් දෝසී ඊට වඩා වටිනවා කියලා අබරන් කොලුව කියනවා ගමේ එවුන් නොදන්නවත් නෙවෙයි.

    ඉතින් උගුලට අසුවුනු නරියට දැන් මොනවද වුනේ කියලා උබලා හිතනවත් ඇති. මම ඒක ආදා දැම්මා කියලා හිතන එවුනුත් ඉන්න පුලුවන්. ඒ කොහොමවුනත් කියන්න තියෙන්නේ මේකයි නරියා පන දාලා වේරදාලා ඇද්ද පාරට ඌගේ නැට්ටත් කඩාගෙන හෝ ඌට ඒකෙන් බේරන්න පුලුවන් වුන බවයි.

    දැන් නැට්ට නැති නරියා කල්පනා කරා. මම කොහොමද මෙහෙම මගේ සනුහරේ බලන්න යන්නේ. උන්මට මගේම එවුන් හිනාවෙයි, නක්කලේ දායි, කින්ඩි දායි, පුකෙනුත් හිනාවෙයි අනේ මම දැන් ඉදලත් ඉවරයි. අයි‍යො සල්ලි කිය කිය ඉන්නකොට මූට කල්පනා උනා කක්කි අදහසක්.ඒ අදහසත් එකක්ම මූ සත්වනක් ප්‍රීතියෙන් නටාගෙන ගියා සනුවරේ ළගට. ගියා විතරක් නෙවෙයි දැන් මූගේ සුදානම හෙන ලෙක්චෑර් එකක් දෙන්නයි.

    "මිත්‍ර වරුනි මේ බලන්න මගේ නැට්ට නෑ. නැට්ට නැතුව මම කොච්චර ලස්සනද බලන්න. මේ නැට්ට හරි වදයක් මේක හෝදන්න ලේසි නෑ , හැමතැනම වැදෙනවා මඩ ගෑවෙනවා, කුණු ගෑවෙනවා, කොටි නාම්බෙක් පැන්නුවොත් මේක ගල් දෙබොක්කයක් අස්සේ අහුවෙන්නත් පුලුවන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ යනකොට. මම දැන් කොච්චර ලස්සනද බලන්න. මිත්‍ර වරුනි ඔබලත් ඇයි මම වගේ නැට්ට කපාගන්නේ නැත්තේ. මේක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන්න. මේක කොච්චර සුන්දරද කියලා බලන්න. "

    මේ වගේ වල් හෑල්ලක් කියාගෙන ඉන්න කොට තව ඌගෙම සනුහරේ එකෙක් ඉන්නම බැරිතැන කියන්න ගත්තා මෙහෙම.

    "අනේ හු*ත්තේ තෝ හොරකමේ ගම රාළගේ රෙද්ද අස්සේ රිංගන්න ගිහින් උගුලකට නැට්ට කඩාගත්තා නේ? දැන් තෝ ප*කෙන්ද බොරු කියන්නේ මෙතන. අපිට ඕ මරිසි හරියන්නේ නෑ. හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ "



    umba katha karana widiyata parana member kenek matak wenawa :confused::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "It's a permanent way to prevent pregnancy. Benefits of using the Essure system include: It works very well. The risk of pregnancy is about 0.1 percent when the coils are placed properly."

    ගූගල් එන හැමදේම පිලිගන්ඩ එපා..ගූගල් හැමවෙලාවෙම කියන්නෙ ඇත්ත නෙමේ..:yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබට අව්ලක් නැත්තන් නොබැද ලමයි නොහද ඉදපන්. . නීතියෙන් බාදාවකුත් නෑනේ. .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගූගල් එන හැමදේම පිලිගන්ඩ එපා..ගූගල් හැමවෙලාවෙම කියන්නෙ ඇත්ත නෙමේ..:yes:

    google nemei yako
    oya mayoclinic
    thiyana reliable ma medical info source ekak..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට අව්ලක් නැත්තන් නොබැද ලමයි නොහද ඉදපන්. . නීතියෙන් බාදාවකුත් නෑනේ. .

    anith unwath danuwath karana eka hodai kiyala hithuna...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    google nemei yako
    oya mayoclinic
    thiyana reliable ma medical info source ekak..

    හරි එහෙමද එහෙනම් ගරබාශය අයින් කරපන් 1000000% සුවර්..ඔන්න කියුව ක්‍රමේ :P:P
     
    • Like
    Reactions: SBWoof

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි එහෙමද එහෙනම් ගරබාශය අයින් කරපන් 1000000% සුවර්..ඔන්න කියුව ක්‍රමේ :P:P

    niyamai, :sorry: :sorry:

    mahinda pau yako uba wage unata padi digena thiyana innawa... :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    niyamai, :sorry: :sorry:

    mahinda pau yako uba wage unata padi digena thiyana innawa... :baffled:

    දැන් මේකට මහින්දව අදාල වෙන්නෙ කොහොමද??? උපත්පාලනය කරන ක්‍රමයක් මම කියුවෙ :P:P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් අය මේ වගේ වෙනස් වෙන්නෙ තමන්ගෙ හොර ගැනිට තව හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම,
    තමන්ගෙ ගැනිට හොර ම්නිහෙක් ඉන්නවා කියලා දැන ගන්න එකට වඩා හිතට අමාරුයි හොර ගැනිට තව හොර මිනිහෙක් ඉන්නවා කියලා දැන ගත්තම, මූනටම පොන්නයා කිව්වා වගේ නෙහ්,

    ඉවස හිටපන් බ‍ං, ඕකි ආයෙ හොයාගෙන එයි, අපි හිටපු ගමන් ඉස්සර බලපු වැල මතක් වෙලා ආයෙඑ නෙට් එක පීරගෙන ඒවා හොනවා වගේ තමයි, උන්ට ආයෙ දවසක අපෙන් කන්න ආස වෙනවා., අන්න එදාට හිතේ කහටත් එක්ක අත පය දිග ඇරලා තෙල් ටික මාරු කරගනින්, ඊට පස්සෙ ඔය දාර්ශනික අදහස් ඇවිත් ඔලුව කුරුවල් වෙන එක නවතියි get well soon bro ,... :yes::yes::yes::yes:

    අැතුලට දාල හොලව හොලව ඉන්න එක නෙවෙයි ජීවිතේ කියන්නෙ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැතුලට දාල හොලව හොලව ඉන්න එක නෙවෙයි ජීවිතේ කියන්නෙ,

    ඒ වගේම ආගමික නැබුරුවක් නැත්තන්, ජීවිතෙන් පැනල යන එකත් ජීවිතේ නෙමේ..:yes::yes: