බ්‍රැන්ඩික්ස් එක අංජබජල්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මිසින් අය හොයන්න බැලුවාම බ්‍රැන්ඩික්ස් HR ඩිවිෂන් එකේ සේවක දත්ත අංජබජල්

    brandix.jpg

    ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟළුම් ආයතනයක් වුවද බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් ඒකකයේ සේවකයින්ගේ ලිපින දුරකථන අංක සඳහන් නිවැරදි දත්ත ගොනුවක් නොතිබූ බවත් ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය ධනාත්මකවීමෙන් පසු පළාගිය සේවකයින් ලුහුබැඳීමේ මෙහෙයුමට ගැටලු පැනනැගුණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    සේවකයින් පිළිබඳ පරීක්ෂා කර බැලීමේදී ආයතනයේ දත්ත ගොනුවේ තිබෙන ලිපින වැරදි ඒවා බව හා ඇතැම් දුරකථන අංක ක්‍රියාත්මක නොවන ඒවා බව හඳුනාගන්නට ලැබී ඇති අතර මේ හේතුවෙන් මෙහෙයුම සඳහා ආයතනික මට්ටමින් ලබාගතහැකිවූ සහයෝගය නොලැබ ගිය බව ඔහු සඳහන් කරයි.
    මේ හේතුව නිසා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

    ඒ අනුව එළැඹෙන දින 3 ඇතුළත අදාළ තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසත් පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීම සඳහා ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මීට අමතරව සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙසද ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Othana company ekatama dos kiyanna baha.habayi lesiyen toraturu update karanna kramayak hadala denna tibuna.web ekak wage.

    Ape minissut owa wenas unama danum denne nahane bn
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ඔහොම හැම එකටම ඉල්ලීම් කර කර බෑ නීතිය දැඩි කරන්න ඔන. ගොඩක් හොටෙල්, ගාර්මන්ට්, වල වැඩ කරන උන්ගේ කිසි තොරතුරක් තියා ගන්නේ නෑ මම හිතන්නේ
     
    • Like
    Reactions: tha123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    බ්‍රැන්ඩි ශොට් එකක් දාගෙන වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    බ‍්‍රැන්ඩික්ස් සමාගමේ කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ හත් දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    ඔවුන් සම්බන්ධයෙන් කරන ලද කොරෝනා පරීක්ෂාවේ දී එහි නිලධාරීන් හත්දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇතැයි කොරෝනා වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.

    එසේ වෛරසය ආසාදිත 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ය.

    ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව ද හඳුනාගෙන ඇත.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොහොමද අර corona ආපු මුල් කාලේ අපෙ වැරැද්දක් නෑ කියල social media වල වැලලුනු corondix එකේ අනෙක් ගොන් හැත්ත උනුත් positive වීගෙන යනවා වගේ සද්ද නැත්තේ. උන් තමයි ඉස්සෙල්ලම corona detect උනු ගෑනු කෙනාටත් කතා හදලා පතුරලා තියෙන්නෙ
    උන් ලෙඩ හැදුනු garment එවුන්ට බලලත් නෑ. මුලු රටටම කෙලවල දැන් උන් නෙමෙයි වගේ ඉන්නවා
    මුන්ගෙන් නොසැලකිල්ලයි පොර talk හින්දයි තමයි රටටම කෙලවුනේ
    මුන්ගේ නොසැලකිල්ලට අනිවා නඩු දාල ආර්තිකේට කරපු හානිය වෙනුවෙන් වන්දි ගන්න ඕනි. අඩුම තරමේ ඒ corondix staff එකේ pcr test, quarantine & medical treatment වලට යන වියදම් වත්

    ඒකටත් වියදම් කරන්න වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ සල්ලි (මහජනතාවගේ බදු මුදල්)
    අර ඉස්සෙල්ලම detect උනු ගෑනු කෙනා කියල තිබ්බ එයාට towel සහ ඇඳුම් දුන්නෙත් IDH එකෙන් corondix එකේ කවුරුත් කථා කලේවත් නෑ කියලා
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ගාර්මන්ට් එකක වැඩට ගිය කොල්ලෙක් දවසක් කිව්වා උන්ගේ එකේ කොලිෆිකේශන් එක තමයි පඩි පෙල නැගලා ඔෆිස් එකට එන්න පුලුවම් වෙන්න ඕනි.ඒහෙම එන ඕනි කෙනෙක් ගන්නවා..ඔවගේ කොහෙද තොරතුරු
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ගාර්මන්ට් එකක වැඩට ගිය කොල්ලෙක් දවසක් කිව්වා උන්ගේ එකේ කොලිෆිකේශන් එක තමයි පඩි පෙල නැගලා ඔෆිස් එකට එන්න පුලුවම් වෙන්න ඕනි.ඒහෙම එන ඕනි කෙනෙක් ගන්නවා..ඔවගේ කොහෙද තොරතුරු

    ithin madida ehema ekekta 30k 40k padi hambenawa. ape degree thiyena anata kukullu pare adanawa
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Coront
    කොහොමද අර corona ආපු මුල් කාලේ අපෙ වැරැද්දක් නෑ කියල social media වල වැලලුනු corondix එකේ අනෙක් ගොන් හැත්ත උනුත් positive වීගෙන යනවා වගේ සද්ද නැත්තේ. උන් තමයි ඉස්සෙල්ලම corona detect උනු ගෑනු කෙනාටත් කතා හදලා පතුරලා තියෙන්නෙ
    උන් ලෙඩ හැදුනු garment එවුන්ට බලලත් නෑ. මුලු රටටම කෙලවල දැන් උන් නෙමෙයි වගේ ඉන්නවා
    මුන්ගෙන් නොසැලකිල්ලයි පොර talk හින්දයි තමයි රටටම කෙලවුනේ
    මුන්ගේ නොසැලකිල්ලට අනිවා නඩු දාල ආර්තිකේට කරපු හානිය වෙනුවෙන් වන්දි ගන්න ඕනි. අඩුම තරමේ ඒ corondix staff එකේ pcr test, quarantine & medical treatment වලට යන වියදම් වත්

    ඒකටත් වියදම් කරන්න වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ සල්ලි (මහජනතාවගේ බදු මුදල්)
    අර ඉස්සෙල්ලම detect උනු ගෑනු කෙනා කියල තිබ්බ එයාට towel සහ ඇඳුම් දුන්නෙත් IDH එකෙන් corondix එකේ කවුරුත් කථා කලේවත් නෑ කියලා
    Corontine yana unta phone baida baooo ,face book wath corontine photo and comments na oya giya unge,doctor s LA niwadu dalalu,UN mepara hangei wage
     
    Similar threads