බ්‍රිතාන්‍ය රජ ආතල් එක

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලයක් නැතිකම නෙමෙයි , ඒක එළිපිට පාවිච්චි කරන්නෙ නැහැ.

    මේක බලපන්. ඔයිට අමතරව ශෙල් වගේ කම්පනි හරහා අෆ්‍රිකන් රටවල් පාලනය කරනවා . තව රටවල් 12ක හෙඩ් ඔෆ් ද එස්ටේට්. ඕනෙම මොහොතක නියුක් කරන්න බලය තියෙනවා .
    ------ Post added on Sep 10, 2022 at 5:34 AM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ.
    -- Danna tharama thama... they have all the power, 70 ganan wala Aussie prime minister wa ayn kara Queen.

    they just do not use it.. Every soldier in the UK, Aus, Canada and other countries under the monarch swear allegiance to the king/queen and not to the government/people.
    //70 ganan wala Aussie prime minister wa ayn kara Queen.//

    Queen not involved in this incident at all.

    Prime Minister Gough Whitlam being dismissed by Governor General John Kerr.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    In 2013, the birth of Prince George generated an estimate of £247 million in U.K. retail sales and after the birth of second royal, Charlotte, the U.K.‘s Centre for Retail Research estimated it would trigger not only a short term boost of £80 million, but the fact that Kate gave birth to a girl could be crucial to the U.K.’s fashion and retail sales in the long term.
    meka nam atta. Charlotte, George adumak andala photo ekak publish unama eke demand eka sahenna wadi wenawa ekaparatama.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ.
    -- Danna tharama thama... they have all the power, 70 ganan wala Aussie prime minister wa ayn kara Queen.

    they just do not use it.. Every soldier in the UK, Aus, Canada and other countries under the monarch swear allegiance to the king/queen and not to the government/people.
    එක වෙලාවකට හිතෙනව මුන් හෙන ගෝත්‍රිකයි නේ කියල..මොන ඩිමොක්‍රසි ද? රහස් ඔත්තු සේවය ඕකත් තියෙන්නේ රැජිනට...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    අපේ රටෙත් රජ පරම්පරාවක් හිටිය
    ඒ පරම්පරාව නිකං නමට හරි ඉස්සරහට ගෙනාවනං උඹ ආස නැද්ද?
    ඒක ‌වෙනම සීන් එකක් මචං..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රජපවුලෙනුත් UK වලට ආදායම් තියෙනව
    ඇත්තටම හුත්තෝ සිගිරිය මීට වැඩ සුපිරි බිකිනි topless show එකක් කරා නම් මීට වඩා සුපිරි සල්ලි කාර උන් ගෙන්න ගන්න පුළුවන්. සිගිරිය කියන්නේ ලබ්බේ පන්සලක් නෙමයි නේ බන් , කර්ෂ්පයා බඩු ගහපු තැනක්. ඔන්න කරනවනම් වැඩ, මේක
    international බඩු pot එකක් කරන්න ඕනේ ඉස්සර තිබුනා වගේ.

    අපේ රටෙත් රජ පරම්පරාවක් හිටිය
    ඒ පරම්පරාව නිකං නමට හරි ඉස්සරහට ගෙනාවනං උඹ ආස නැද්ද?
    ඒක ‌වෙනම සීන් එකක් මචං..
    මම නම් කැමති නැහැ මචන්. ඉතිහාසය කැක්ක හරිය cut off කරලා, අනික් ටික පොත් වල විතරක් තියා ගත්තම් ඇති.

    ලංකාවේ English speaking community එක build up කරේ රැජින තමයි. එත් එහම කියල රැජින නඩත්තු කරන්න මගේ salary එකින් ශත 5ක් යනවට මම කැමති නැහැ. රැජිනගේ දේපල ටික ෂල්ලි ටික liquid කරල අපිට එන්න ඕනේ ටික ටික.
    මම හිතන විදිහ වෙනස්. ඉතිහාසය ඕනේ තමයි එත් එකට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ.
    ------ Post added on Sep 10, 2022 at 8:38 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    සංස්කෘතිය හද පත්ලෙන්ම රකින ජනතාවක්, රාජකීය භාවය තමයි ඔවුන්ගෙ අභිමානය ඉහල නංවන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    එක හරි ලස්සන ක්‍රිමයක් මිනිස්සුන්ව පාලනය කරන,

    අනේ කුහුඹුවනේ
    තොපටත් රජෙක් ඇත්තෙ
    අපිට ඇයි නැත්තේ
    අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ
    රජෙක් ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

    කුණ්කුණාවේ හාමුදුරුවන්.
    harine kahakadayekne liyala thiyenne........
    danuth gihiyanta wada kahakadayone deshapaluwanta kade yanne...........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
    ඔය ඉන්නේ රජ පව්ලක් නේ. ඔය වැඩේ තේරුම් ගන්න උබ ඔය 1700 වගේ කාලේ රජ කතා බලපන්. රජාට තමා ලෑන්ඩ් වල අයිතිය. මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඔය දැන් ඉන්න රජ පව්ලටත් එහෙම ආපු උරුමයක් තියනවා. එංගලන්තේ , ස්කොට්ලන්තේ උන්ගේ නමට ෆාම් වගේ දේවල් තියනවා ඉන්කම් එක එන්න. නාමික බව තියනවා. එත් ඔතන මියුචුවලි පාර්ලිමන්ට් එක රැජින හෝ රජා කියන දේ අහනවා. මේක උන්ට ආඩම්බරයක්. එක නිසා උන් එක රකිනවා.

    ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.
    මේක බලපන්. මම සැහෙන කාලෙකට කලින් බලපු වීඩියෝ එකක්. මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    "ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න."

    බොරු කියන්න එපා බන් ! :p

    මෝඩයොන්ට ස්වයං වින්දනේ ගන්න හදපු Documentaries බල බල

    මෝඩයොන්ට ඔය රජ පවුල් ගැන ආදරේ ඇති වෙන්න..
    ඒ ලොකුව තමන්ගේ ඇගට අරගන්න හොදයි ඕවා !
    උබ වගේ ....->
    ( මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා :LOL: )
    Documentaries හදන්නෙත් රජ පවුලේ inner circle එකේ උන් !

    Reference :
    https://www.bloomberg.com/news/articles/2022-06-29/how-much-does-the-royal-family-cost-a-breakdown-of-the-key-figures

    අනික මේ bloomberg සගරාව ඕකුන් ඔය ගණන් මිමි බස්සලා කියන්නේ 🤫
    Mike Bloomberg රජ පවුලත් එක්ක කන බොන එකානේ !

    How Much Does the Royal Family Cost? a Breakdown of the Key Figures​

    Here are some of the key figures from the royal accounts for 2020-2021:

    £86.3 million - The total taxpayer-funded Sovereign Grant, made up of £51.8 million for the "core" funding and an extra £34.5 million for the reservicing of Buckingham Palace.

    £102.4 million - Official expenditure by the monarchy - a rise of £14.9 million or 17% from £87.5 million in 2020/2021.

    ------ Post added on Sep 10, 2022 at 3:01 PM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.

    බොරු කියන්න එපා බන් ! :p

    මෝඩයොන්ට වින්දනේ ගන්න හදපු Documentaries බල බල

    .උබ කොහොමද බන් කියන්නේ ඕක මෝඩයන්ට වින්දනේ ගන්න හදපු ඒවා කියල? ඕකෙන් උබට ගන්න දෙයක් නැ තමා. ඒ උනාට තව කෙනෙක්ට ගන්න දෙයක් තියනවා.

    උබ කියන එක හරි. මම මෙතන අදහස් කලේ ඔය කන බොන සෙට් එක උන්ගේ ෆාම් වලින් එනවා. ටෝටල් එක්පෙන්ස් එකට ඒ කියන්නේ රාජකීයත්වය තියාගන්න නම් ටැක්ස් කපනවා

    https://en.wikipedia.org/wiki/Finan... the,of the sovereign's official expenditures.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රජ හුට්ට්ත්ලා එපා හුත්තෝ !
    එච්චරයි.
    ඔකුනුත් හැරියට බන් අර කොන්ද කෙලින් තියා ගන්න බැරි security කාරයෝ වගේ. කලින් ජොබ් එහෙ හිටියේ හමුදාවේ හරි පොලිසියේ හරි නේ. ඉතින් මුන් හිතන් ඉන්න පුතිලට තාමත් මිනිස්සු ගරු කරන්න ඕනේ බයයි කියල.
    bike එක අතනට දාපන්, හෙල්මට් එක ගලොපන් ලොකු සීන් බන් උන්ගේ......
    හරි වලි පොරක් නම් කනට 2ක් ගහලා ජොබ් එකත් නැති වෙන්න වැඩක් කරලා බොරු යුද අපරද සීන් දාල හිරෙත් යවල බන්.

    දැන් රජ පුට්ඨාලාට දෙක පුන උන් තාමත් ඉන්නවද බන් ?
    අනේ බන් මනුසයෙක් උනාම තමන්ට තියන නිදහස වැඩි කර ගන්න මිසක් අඩු කර ගන්න බලන්නේ නැහැ.
    එහම නැත්තම් උබ සතෙක් එහම නැත්තම් වැද්දෙක් අර ගොතයකට අයති.

    රජවරුන්ට බදු ඕනේ නැහැ උන්ගේ personal property උනත් බන් රජයට ගන්න ඕනේ.
    උබල ගිහින් රනිල්ට ගේත් හදලා දීපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    රජ පවුල කියන්නේ එංගලන්තය ට අභිමානයක් . රජ පවුල නිසා තමා කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව් සිලන්ඩ් එංගලන්තය යටතේ ඉන්නේ
    gotabaya-rajapaksa-controversial-war-hero-who-ended-sri-lankas-3-decade-long-bloody-civil-conf...jpg

    එකමනේ උබල කලිසම අස්සේ ඉදන් ලෙවකෑවේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මෝඩයොන්ට වින්දනේ ගන්න හදපු Documentaries බල බල

    .උබ කොහොමද බන් කියන්නේ ඕක මෝඩයන්ට වින්දනේ ගන්න හදපු ඒවා කියල? ඕකෙන් උබට ගන්න දෙයක් නැ තමා. ඒ උනාට තව කෙනෙක්ට ගන්න දෙයක් තියනවා.

    උබ කියන එක හරි. මම මෙතන අදහස් කලේ ඔය කන බොන සෙට් එක උන්ගේ ෆාම් වලින් එනවා. ටෝටල් එක්පෙන්ස් එකට ඒ කියන්නේ රාජකීයත්වය තියාගන්න නම් ටැක්ස් කපනවා

    https://en.wikipedia.org/wiki/Finances_of_the_British_royal_family#:~:text=The British government supports the,of the sovereign's official expenditures.
    Documentaries හදන්නේ බන් එක එකාගේ හිතේ තියෙන දේ ! dramatic විදිහට අනුන්ගේ හිත් වලට දාන්න !
    කියන දේ එලෙසෙම පිළිගන්න එපා !

    History Channel අලුතින් ඉතිහාසය හදනවා....
    Climate Change ... Cult එක World Economic Forum එකේ .. UN එකේ agenda වලට හරියන අනාගතය නිර්මාණය කරනවා..
    Woke Culture එක gender confusion එකක් ලෝකය පුරා
    පොඩි ළමයින්ගේ ඔලුවේ ඇති කරන්න Documentaries හදනවා.
    Netflix, Hulu, Youtube Premium, Apple etc. ඒවා ලෝකෙම ඉන්න එවුන්ගේ ඔලු වලට බස්සනවා..

    - Documentaries තමයි හොදම propaganda medium එක...
    තමන්ගේ intuition එක පාවිච්චි නොකරන අලුත් පරම්පරාව යම් යම් සම්බන්ධ දේ ගැන brainwash කරන්න. -

    Stockholm syndrome 💘 එක කොහොමත් තියෙනවා ඔය රජ පවුල් ඉන්න රටවල් වල උන්ට !
    ( කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව්සිලන්ඩ් )
    බෙහෙතුත් නෑනේ ඕවට ! :p :love:

    ඇමරිකාවේ ඉන්න සුද්දෝ සමහරුන්ට නම් ඕක නැහැ මම ආශ්‍රය කරන !

    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඔය ඉන්නේ රජ පව්ලක් නේ. ඔය වැඩේ තේරුම් ගන්න උබ ඔය 1700 වගේ කාලේ රජ කතා බලපන්. රජාට තමා ලෑන්ඩ් වල අයිතිය. මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඔය දැන් ඉන්න රජ පව්ලටත් එහෙම ආපු උරුමයක් තියනවා. එංගලන්තේ , ස්කොට්ලන්තේ උන්ගේ නමට ෆාම් වගේ දේවල් තියනවා ඉන්කම් එක එන්න. නාමික බව තියනවා. එත් ඔතන මියුචුවලි පාර්ලිමන්ට් එක රැජින හෝ රජා කියන දේ අහනවා. මේක උන්ට ආඩම්බරයක්. එක නිසා උන් එක රකිනවා.

    ඔය රජ ගෙදර කිසිම වියදමක් රජයෙන් යන්නේ නැ බන්. උන්ට සල්ලි තියනවා පැලෙන්න.
    මේක බලපන්. මම සැහෙන කාලෙකට කලින් බලපු වීඩියෝ එකක්. මේකේ තියන හුගක් කෑම මම හදලා තියනවා
    ඉස්සර රජ සීන් එක ඔක්කොම පහැදිලියි. මට ප්‍රශ්නෙ බං, මුන්ට මෙච්චර ආදරේ ඇයි ලෝකෙ මිනිස්සු? ල වගේද මුන්? පුවත් මවන්නෙ ඇයි මුන්? රටේ පාලනේට සම්බන්ධ වෙන්නෙ නැත්නම් රජ කියල මේ මෙහෙම එකක් නඩත්තු කරන්නෙ ඇයි

    උන්ගෙ ඉඩකඩම් වතුපිටි කන බොන විදිය පැත්තකින් තියමුකෝ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර රජ සීන් එක ඔක්කොම පහැදිලියි. මට ප්‍රශ්නෙ බං, මුන්ට මෙච්චර ආදරේ ඇයි ලෝකෙ මිනිස්සු? ල වගේද මුන්? පුවත් මවන්නෙ ඇයි මුන්? රටේ පාලනේට සම්බන්ධ වෙන්නෙ නැත්නම් රජ කියල මේ මෙහෙම එකක් නඩත්තු කරන්නෙ ඇයි

    උන්ගෙ ඉඩකඩම් වතුපිටි කන බොන විදිය පැත්තකින් තියමුකෝ.
    ඉස්සර නම් තිබ්බේ වහල් බාවය.
    ඔය පැලස් එකේ වැඩ කරන උන් ලග නම් තියෙන්නේ ආඩම්බරය. අපි රෝයල් පැලස් එකේ වැඩ කරන්නේ කියල. අනික බන් ඕක අදිරජ්‍යයකින් පවත එන රජවරු රජිනියෝ නේ. අන්න ඒ ක තියාගන්න UK උන් මාර විදිහට දගලනවා. පාලනය අතින් නෙමේ ප්‍රයිඩ් එක පැත්තෙන්. රාජකීය බාවය තමා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඉස්සර නම් තිබ්බේ වහල් බාවය.
    ඔය පැලස් එකේ වැඩ කරන උන් ලග නම් තියෙන්නේ ආඩම්බරය. අපි රෝයල් පැලස් එකේ වැඩ කරන්නේ කියල. අනික බන් ඕක අදිරජ්‍යයකින් පවත එන රජවරු රජිනියෝ නේ. අන්න ඒ ක තියාගන්න UK උන් මාර විදිහට දගලනවා. පාලනය අතින් නෙමේ ප්‍රයිඩ් එක පැත්තෙන්. රාජකීය බාවය තමා
    අන්න ඒ ආඩම්බරේ තමා මාත් හිතන්නෙ. උන්ගෙ අතීත ශ්‍රී විභූතියෙ වර්තමාන පොසිල. අනික පොදුරාජ්‍ය මණ්ඩලේ රටවල් ඔක්කොගෙම රජා නේ.

    Screenshot_20220910-221744_Chrome.jpg
     
    • Like
    Reactions: HAneo