බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්

පැණි වරකා ගහටත් හෙණ වදී. බ්‍රිතාන්‍යය ආර්ථිකය තවත් පරාජයක් වාර්තා කර ඇත. එනම් ලෝකයේ හයවන ආර්ථිකය ලෙසින් වැජඹුණු කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින්ද සැලකුණු බ්‍රිතාන්‍යය බ්‍රසීලය හමුවේ හත්වන තැනට ඇද වැටී තිබීමයි.


මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ බ්‍රසීල ආර්ථිකය ලෝකයේ හයවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන බවයි.පසුගිය වසරේ බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට 0.8 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙද්දී ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීල ආර්ථිකය සියයට 2.7 ක් වැනි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව සඳහන්ය.

මේ වනවිට, බ්‍රසීල ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වන අතර ඛනිජ තෙල් මිල හා ආහාර මිල ගණන් වැඩිවීම නිසා බ්‍රසීලයට වැඩි වාසියක් සිදුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තයන්ට අනුව බ්‍රිතාන්‍යය ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.48 කි. පසුගිය කාලයේදී ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹුණු ජපානය චීනය හමුවේ පරාජයට පත්වූ අතර මේ වනවිට ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය චීනයයි.
ලොව විශාලතම ආර්ථිකය ලෙස තවමත් ඇමරිකාව සිටී.



:yes::yes::yes::yes:



meya vimasuma web adawiyen uputagath lipiyaki
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවෙන් හොරකම් කරගෙන ගියපුවනේ ඕකුන්ට තියෙන්නේ.... :angry:
    :yes:okunge ali oluwa ban thiyenne.un hithan inne un okkoma raja wansen awa kiyala:angry:
     

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    British have been unfair to us.they are doomed.UK iss place of white racism.half of them are skin heads.discriminative.women are arrogant.they are doomed.
     

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    එංගලන්තය කියන්නේ අහංකාර සුද්දන් ඉන්න රටක්.උන් හිතන් ඉන්නේ උන් මහලොකු පොරවල් කියලා.තුන්වැනි ලෝකය කියන්නේ හාල් කෑලි කියලා.මේ අයගේ ඇද වැටීමක් වෙනවා.ඇමරිකාවට සහ යුරෝපයට කෙලවලා තියෙන්නේ උන්ගෙම බහුජාතික සමාගම්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,587
    1,460
    113
    Sri Lanka
    එංගලන්තය කියන්නේ අහංකාර සුද්දන් ඉන්න රටක්.උන් හිතන් ඉන්නේ උන් මහලොකු පොරවල් කියලා.තුන්වැනි ලෝකය කියන්නේ හාල් කෑලි කියලා.මේ අයගේ ඇද වැටීමක් වෙනවා.ඇමරිකාවට සහ යුරෝපයට කෙලවලා තියෙන්නේ උන්ගෙම බහුජාතික සමාගම්.
    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එංගලන්තය කියන්නේ අහංකාර සුද්දන් ඉන්න රටක්.උන් හිතන් ඉන්නේ උන් මහලොකු පොරවල් කියලා.තුන්වැනි ලෝකය කියන්නේ හාල් කෑලි කියලා.මේ අයගේ ඇද වැටීමක් වෙනවා.ඇමරිකාවට සහ යුරෝපයට කෙලවලා තියෙන්නේ උන්ගෙම බහුජාතික සමාගම්.
    0002043F.gif
     

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    ලංකාවෙන් හොරකම් කරගෙන ගියපුවනේ ඕකුන්ට තියෙන්නේ.... :angry:



    ඔව් බටහිර රටවල් දියුනුවෙලා තියෙන්නේ තුන්වැනි ලෝකයේ රටවල් සූරාගෙන කාලා.
    මේ අයගේ බහුජාතික සමාගම් කරන්නේ අප්‍රිකාව,ආසියාව සුරාගෙන කන එක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොද වැඩේ ඔකුන්ට, :yes::yes:
    මේවා අහපුවාම මේකේ ඉන්න සුද්දගෙ කුක්කො ටික අඩයිද දන්නෙ නැ. :lol::P