බ්‍රෙසියරයකින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,459
    13,202
    113
    ලංකාවේ අපේ ලංකාව
    බ්‍රෙසියරයකින්

    පානදුර කාරයේ මිය ගොස් සිටි දේවනාරායනගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම අලුත්බෝමුල්ලේ 39 හැවිරිදි එක්දරු මවක් එන් ටී වීරක්කොඩි නීතීඥවරයා මගින් අද පානදුර උසාවියට භාර විය.

    දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා නම් මෙම කත පාපොච්චාරනයක් කිරීමට සූදානම් බව ද නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

    මිය ගිය දේවනාරායන මුදල් පොලියට දුන් අයකු බවත්, ඔහු රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගිය බවටත් පොලිසිය සොයාගෙන ඇත.

    දේවනාරායනගේ ගෙල බ්‍රෙසියරයකින් සිර කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

    8799&v=fit512.jpg

    ​
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂුවර් එකට පොලිසියේ එවුන්ට ගැනිගේ නම ලියාගන්න බැරුව නීතීඥයෙකුට දෙන්න ඇත්තේ :lol: