බ්‍රෙසියරයකින්
පානදුර කාරයේ මිය ගොස් සිටි දේවනාරායනගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම අලුත්බෝමුල්ලේ 39 හැවිරිදි එක්දරු මවක් එන් ටී වීරක්කොඩි නීතීඥවරයා මගින් අද පානදුර උසාවියට භාර විය.
දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා නම් මෙම කත පාපොච්චාරනයක් කිරීමට සූදානම් බව ද නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
මිය ගිය දේවනාරායන මුදල් පොලියට දුන් අයකු බවත්, ඔහු රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගිය බවටත් පොලිසිය සොයාගෙන ඇත.
දේවනාරායනගේ ගෙල බ්‍රෙසියරයකින් සිර කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Last edited: