නින්ද ගියා කියලා නම් කියන්නේ හැබැයි කවුරුහරි හැප්පිලා මලොත් තමා..
B Bitter Truth Well-known member Dec 19, 2015 24,145 46,857 113 Jul 7, 2025 #1 නින්ද ගියා කියලා නම් කියන්නේ හැබැයි කවුරුහරි හැප්පිලා මලොත් තමා.. Reactions: Asmodeus
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Jul 7, 2025 #2 බ්‍රේක් නැතිවුනාට හෝන් එක වැඩ ඇතිනෙ? හෝන් කරන්න ඇතිනෙ?
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Jul 7, 2025 #3 ඩබල් ලයින් කපලා යූ ටර්න් ගහන්න බැහැ, බයික් දෙකේ ප්‍රධාන වැරැද්ද. වම් පැත්තේ ලේන් එකෙන් ගිහින්, ලේන් එක දකුනට චේන්ජ් කරලා හරවන්න පුලුවන් තැනක් ලගදී, එතනින් යූ ටර්න් එක ගහන් හරවන් එන්න ඕනේ. Reactions: Asmodeus and Schrodinger Cat
ඩබල් ලයින් කපලා යූ ටර්න් ගහන්න බැහැ, බයික් දෙකේ ප්‍රධාන වැරැද්ද. වම් පැත්තේ ලේන් එකෙන් ගිහින්, ලේන් එක දකුනට චේන්ජ් කරලා හරවන්න පුලුවන් තැනක් ලගදී, එතනින් යූ ටර්න් එක ගහන් හරවන් එන්න ඕනේ.
Candid-B Well-known member Apr 25, 2019 34,931 1 60,932 113 Mother Earth Jul 7, 2025 #4 ithin handbrake wath nadda
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,591 10,148 113 Jul 7, 2025 #5 avurudu 30kata aasanna vahana padinava kiyannema loku deyak ! Reactions: Fiona Dabare and Asmodeus