බ්‍රේක් නැති වාහන...😬😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,146
    46,858
    113
    නින්ද ගියා කියලා නම් කියන්නේ හැබැයි කවුරුහරි හැප්පිලා මලොත් තමා..

     
    • Wow
    Reactions: Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඩබල් ලයින් කපලා යූ ටර්න් ගහන්න බැහැ, බයික් දෙකේ ප්‍රධාන වැරැද්ද.
    වම් පැත්තේ ලේන් එකෙන් ගිහින්, ලේන් එක දකුනට චේන්ජ් කරලා හරවන්න පුලුවන් තැනක් ලගදී, එතනින් යූ ටර්න් එක ගහන් හරවන් එන්න ඕනේ.