බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    @PHBhagya නුලක්වත් පන්නල ගොඩ දාගන්න බැරි වෙයිද?

    මොක උනත් හේෂාන් මේකේ දාන්න එපා හැම රෙද්දක්ම කරන්න කලින්. සිංහලුන්ගේ ඇස්වහ වැදිලා දැන් හතර පස් දෙනෙක්ම වලකජ්ජ ගහලා තියෙන්නේ.
    බැහැ අමාරුයි... මෝහිනී සන්ණිය ලේසි පහසු නෑ...
    වළේ දපල මතුරන්නම වෙනව...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata wela thiyenne breakdown, breakup newei. Break “up” una nam umba wenadatath wadiya athal eke inna ona.

    aluth opportunities walata open wenawa, breakup ekakadi. break wela yanne udata.

    #yak-motivation

    ඔන්න ඔය හුත්ත අමතක කරල දාල තමන්ගේ වැඩක් බලාගනින් යකෝ :angry:
    kellek nathnam oya ona tharam kollo uncle la inne set karaganna.
    ------ Post added on Dec 26, 2023 at 9:26 AM
     
    • Like
    Reactions: gamerlk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    Now is the time to come to your senses
    Women are very easy bun
    Each step you build up yourself chicks become easy. Not the same for them. Chicks become desperate as they age. Any big show they pull when young won’t be there as they grow.

    Ube oya gani break up una eka 1000%k Ubata hodai

    ilaga eka okata wada godak hodai balapan

    itath passe eka thawa thawa th hodai :lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
    අන්තිම පදය තුල යම් කිසි ඉස්ලාමීය ගතියක් ගැබ් වෙලා...
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    This is what I did!

    I wrote a letter with everything I wanted to tell her. Write everything down. At the end of the letter should feel very relieved. Keep the letter with you.

    This is a small trick to off-load your overthinking nature.
     
    • Love
    Reactions: Heshan Daminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උබේ next relationship එකට advice එකක් දෙන්නම් ඕන නම්. nice guy වෙන්න යන්න එපා.
    90% කෙල්ලෝ කැමති නෑ ඕකට. උන්ට ඕන dominate කරන උන්.
    උබ නිකන් ඇල්වතුරත් නිවල බොන type එකේ නම් උන්ට උබ ගැන respect එකක් එන්නෙ නෑ. තමන්ව protect කරගන්න බැරි එකෙක් කොහොමද මාව protect කරන්නෙ වගේ එකක් හිතට යනව. ඕක වෙනස් කරගනින්. nice වෙයන්. ඕනාවට වඩා නෙවේ. ඕන වෙලාවට
    කෑ ගහපන් බැනපන්. nature එකෙන් හැදිල තියන විදිය තමයි ඒක.

     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Oka masa dekak thunak Yana kota adu wei 😞 Kochchara duka unath ekata jiwath wenna bari nam wadak na ne
    Jiwithe harima ketii eka hinda puluwan tharam oya sathutin inna balanna
    Samahara welawata relationship hinda ape manasika nidahasa nathi wenawa
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ප්‍රශ්න තමයි බන්, සමහරුන්ට ඕව ගානක් නෑ, එකක් ගියාම අනිත් එක.

    සමහරුන්ට එහෙම නැහැ, move on වෙන්න අමාරුයි. මමත් තාම උත්සහ කරනවා, එත් තාම සාර්ථක නෑ , ඒ හින්ද අනිත් දේවල් කඩා වැටෙනවා කියල තේරෙනව, පේනවා, ඒත් back to normal වෙන්න අමාරුයි තාම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,612
    648
    113
    ප්‍රශ්න තමයි බන්, සමහරුන්ට ඕව ගානක් නෑ, එකක් ගියාම අනිත් එක.

    සමහරුන්ට එහෙම නැහැ, move on වෙන්න අමාරුයි. මමත් තාම උත්සහ කරනවා, එත් තාම සාර්ථක නෑ , ඒ හින්ද අනිත් දේවල් කඩා වැටෙනවා කියල තේරෙනව, පේනවා, ඒත් back to normal වෙන්න අමාරුයි තාම.
    breakup wela kochara kal da?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    Mechchra hariyak welath uba tamat ehen wachanayak enakan balagena innawane ban...just leave it..Ube puruwe pinakata oken beruna kyla htaganin..

    kiriye ungeth puruwe pinak tyna onimai ha ha
    na meka official widihata sidda wuna ekak nisa official wachanayak eida kiyala balan inne mama.