Umba danna dewalඔය සේරම උබේ මොළය දාන ට්‍රික්ස් උබට ඇත්තටම ඒකිට දෙයක් කියන්න ඕනෑවට නෙමෙයි උබ ඔය කතා කරන්න හදන්නේ. එයා උබ ගැන තාමත් හිතනවද, දැන් එයාට උබේ අගේ තේරෙනවද කියලා බලන්නයි උබට ඕනි. අපි පුද්ගලයෙක්ට ඇබ්බැහි වුනහම අපි ඇබ්බැහි වෙන්නේ ඒ පුද්ගලයට විතරක්ම නෙමෙයි එයත් එක්ක අපි daily routine එක අරන් ගිය විදිහටත් අපි ඇබ්බැහි වෙනවා. ඔය සිතුවිලි උබේ හිතට එන හැමවෙලේම උබේ මනස දිහා පිටස්තර පුද්ගලයෙක් වගෙ බලන් ඉදලා ඒ බොලද සිතුවිලි වලට අනුකම්පා කරපන්. මේ වෙලාවේ වෙන්න් පුලුවන් හොඳම දේ තමයි උබට වෙලා තියෙන්නේ. ආයේ ඒක් ජජ් කරන්න යන්න එපා. ආයෙත් එයාට කතා කරලා කියන්න දෙයක් නෑ කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දඩුවම තමයි වචනයක්වත් නොකියා ඇත්ත තේරුම් අරන් පාඩුවේ අයින් වෙන එක. ඒක ඇති එයාට ජීවිත කාලෙම කල්පනා කරන්න. The universe works in mysterious ways. හැම වෙලේම universe එක ගැන විශ්වාසයෙන් ඉදපන්. උබට මේ වෙච්ච දේට ස්තූති කරපන්. Thank me later.
