කියන්ඩ ඕන දේ ඒ වෙලාවෙ කියන්ඩ ඕනෙ දැන් අතීතෙ ගැන හිතල වැඩක් නෑ දැන් උබේ ego එක පැත්තකට දාල ශේප් කරගන්ඩ බලපන්
මේක ඇත්ත. Insecurity මටත් තිබ්බා.උබ ගොඩක් වලිඩේෂන් හොයන එකෙක් වගේ. එහෙම වෙන්නෙ insecure උනාම. උබ බලපං ඇයි උබ insecure වෙලා තියෙන්නෙ කියල. මිනිස්සු insecure උන් එක්ක intimate වෙන්න කැමති නෑ බන් විශේෂයෙන් කෙල්ලො
ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
ai mata galapenne nathi kenekwa aaye shape karagena jeewitheta adala ganne?කියන්ඩ ඕන දේ ඒ වෙලාවෙ කියන්ඩ ඕනෙ දැන් අතීතෙ ගැන හිතල වැඩක් නෑ දැන් උබේ ego එක පැත්තකට දාල ශේප් කරගන්ඩ බලපන්
උඹේ පලවෙනි එක නෙවේනෙ බං ඔය.ඒ කෙලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.
හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ..![]()
උබ වයස යනව කියල අප්සට් එකේ නේද ඉන්නෙ? ඒ නිසා උබ හම්බෙන කෙල්ලන්ටත් බබා වේවි ඉන්නවා. එවුනට මිනිස්සුන්ට උබ insecure කියල දැනෙනවා. මුලින්ම ඔය වයස මගුල් හිතෙන් අතැරලා උබ කැමති දෙයක් කරන්න පටන් ගනින්. ගෑනු හිටියත් එකයි නැතත් එකයි mindset එක හදාගනින්. කෙල්ලො ආස එහෙම උන්ට යකො. උබ ගැම්මෙන් ඉන්නකොට තමා අනිත් උන්ට උබ ළග ඉන්න ආස හිතෙන්නෙ.mona validation da?
tika kalekin hari yanawa. passe owa normal wenawa. wena kello asrya karapanඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.
හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ..![]()
ඔව්ආයේ ඒකි පස්සෙ යන්න එපාai mata galapenne nathi kenekwa aaye shape karagena jeewitheta adala ganne?
මාත්මදැයි කිරියේ එකෙක්ගේ වෙඩිමකට යන්න හිටිය.![]()
ekai inne dan.
katha kara hina wuna witharak nemeine, e gedara minissu mehe awa, mehe minissu ehe giya. engage wenna date baluwa. anika e kellane mage passen awe. mma hithanne uba full story eka danne na.
උබ මාස දෙකෙන් බදින්න ප්ලැන් ගහන්න තරම් හදිසි වුණේ ඇයි කියලා උබ කල්පනා කරල බැලුවද? මන් අනුමාන කරනවා ඒ උබ උබේ වයස ගැන හිතලා හිත කරදර කරගත්ත නිසා කියල. යකො අඩුම අවුරුද්දක්වත් ආශ්‍රය කරලා දෙන්න එක්ක ට්‍රිප් ගිහිල්ලා එහෙමයි ගැලපෙනවද කියල තීරණේ කරන්නෙ. ඊළඟ එක ට එහෙම ට්‍රයි කරමු සොයන්නට සම්බවෙ කියනවනේ උබට අනිවා හොද එකක් සෙට් වෙනවා 35 වෙනකන් වයස තියෙනව උබට හිත කලබල කරගන්න එපා.ekai inne dan.
katha kara hina wuna witharak nemeine, e gedara minissu mehe awa, mehe minissu ehe giya. engage wenna date baluwa. anika e kellane mage passen awe. mma hithanne uba full story eka danne na.
Bro uba diyunu weyan.ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.
හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ..![]()
ekige number dapan wade shape karala dennaඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.
හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ..![]()
e kawdaHesanaya wadduwen Honda kellak set karala dennada. Badinna neme