බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    Tan Deka wat mirikuwe nadda ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඒ මොනවද? 🤔

    කොච්චර කල් තිබ්බ එකක්ද?
    කොච්චර කල් තිබ්බ එකක්ද? => මාසයක් දෙකක් වගේ බන්. පොඩි කාලයක්නේ , අත ඇරලා දාන්න කියන එක තමයි හැමෝම කියන්නේ. ඒත් ඒක කරන්න තාම බැරි උනා. වෙන කෙල්ලෙක් යාලු කරගන්න බැරිකමක් නැතිව නෙමෙයි, වෙන කෙනෙක් ගැන හිතන්න උවමනාවක් නැති කමයි තියෙන්නේ, ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරන්න කැමති නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    තවම අතෑරලා නෑ.. අන්තිම word එක අපේ වෙන්න ඕනි කියල එකක් නෑ..
    උඹ ඒ දේවල් කිව්වා කියල උඹට අමුතුවෙන් ලැබෙන දේකුත් නෑනේ.. අතෑරලා දාපන් බන්..
    break උන relationship එකක දිනන්න දෙයක් නෑ..
    අපි හැමෝම මැරෙනවානේ.. එතකොට මේ කිසි දේක තේරුමක් නෑ.. ඒ හින්ද අල්ලන් ඉන්න එපා..
     
    • Love
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣

    eka digata thun parak athe gahapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    තවම අතෑරලා නෑ.. අන්තිම word එක අපේ වෙන්න ඕනි කියල එකක් නෑ..
    උඹ ඒ දේවල් කිව්වා කියල උඹට අමුතුවෙන් ලැබෙන දේකුත් නෑනේ.. අතෑරලා දාපන් බන්..
    break උන relationship එකක දිනන්න දෙයක් නෑ..
    අපි හැමෝම මැරෙනවානේ.. එතකොට මේ කිසි දේක තේරුමක් නෑ.. ඒ හින්ද අල්ලන් ඉන්න එපා..
    මේ කොයි කාලේ දාපු එකක්ද යකෝ.. 🤦‍♂️
     
    • Haha
    Reactions: Fiona Dabare