බ්‍රේක් අප් උනා :no::no: Need Help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    අවුලක් නෑ උඹ වැරැද්ද පෙන්නලා දීලා ඒක හදාගන්න අවස්තාවක් දීලා එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර අවස්ථාව දීලත් හදාගත්තේ නැහැල්ලුනේ. ඒකට අපිට හම්බෙන උන් කිසිම චාන්ස් එකක් නොදී ඩොන් ගාලා යන්නේ වැරැද්ද විතරක් කියල.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෙල්ල පට්ට අහින්සකයි, බොලදයි. මන් බැනල තියනව ඕන තරන් ඒත් ඒ වෙලාවට අඩල පස්සෙ ආයෙ කලින් වගේ ආදරෙන් ඉන්නව එයා. වෙන කෙල්ලෙක් නං දාල යනවනෙ මාව.
    මටත් ඉන්නේ මේ type ම කෙල්ලක්
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    මටත් ඉන්නේ මේ type ම කෙල්ලක්
    Interest nathuwa gihin nadda ehema kellonwa?

    කෙල්ල පට්ට අහින්සකයි, බොලදයි. මන් බැනල තියනව ඕන තරන් ඒත් ඒ වෙලාවට අඩල පස්සෙ ආයෙ කලින් වගේ ආදරෙන් ඉන්නව එයා. වෙන කෙල්ලෙක් නං දාල යනවනෙ මාව. ඒ උනාට අර ආත්මාර්තකාමි විදියට හැසිරෙන එක නවත්තන්නෙත් නෑ.

    කොහොමහරි මට දැන් පට්ට guilty feeling එකක් තියෙන්නෙ. එයාට එහෙම කරන්න උන එකට සහ මන් එයා එක්ක යාලු වෙන්න කලින් තව ටිකක් ආශ්‍රය කරල හිටියනන් මේ මුකුත් නෑ කියල හිතෙනව. මේ ඔක්කොම උනේ මගෙ වැරදි නිසා වගේ හිතෙනව.
    මොකද කරන්නෙ මේකට? ඇත්තටම වැරැද්ද මගෙද?
    Kella kochchara bannath apahu adaren innawanam.. dala yanna try karalawath naththan oya hati nurussanna hethuwa mokadda?
    ------ Post added on May 12, 2023 at 9:40 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    බලු වැඩ කරන්නෙපා බන්. පව් ඒ අහින්සකී. නොම්මරයක්වත් නෑ හිතහැදෙන්න ටිකක් කතා කරන්න
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Only child da kella family eke ?
    yep

    අවුලක් නෑ උඹ වැරැද්ද පෙන්නලා දීලා ඒක හදාගන්න අවස්තාවක් දීලා එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර අවස්ථාව දීලත් හදාගත්තේ නැහැල්ලුනේ. ඒකට අපිට හම්බෙන උන් කිසිම චාන්ස් එකක් නොදී ඩොන් ගාලා යන්නේ වැරැද්ද විතරක් කියල.
    මගෙ පලවෙනි එක්කෙනා එහෙම කරේ මට 😂

    Gahuwada?
    නෑ

    Interest nathuwa gihin nadda ehema kellonwa?
    ටිකක්



    Kella kochchara bannath apahu adaren innawanam.. dala yanna try karalawath naththan oya hati nurussanna hethuwa mokadda?
    හැම වෙලේම පොඩි දේටත් රණ්ඩු වෙන්න හදන එක තමා ලොකුම අව්ල
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    yep


    මගෙ පලවෙනි එක්කෙනා එහෙම කරේ මට 😂


    නෑ


    ටිකක්


    හැම වෙලේම පොඩි දේටත් රණ්ඩු වෙන්න හදන එක තමා ලොකුම අව්ල
    kella umbata wada dannawa kiyala umbawa modaya kiyala hithala thamai hama welema ehema karanne kiyala hithapan...
    godak welawata amathaka karanna bari dewal toxic ekak dagena thamai amathaka karanna oni...eka harida weradida kiyana eka wedak naha...amathaka karanna oninam waha dapan hithata...
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    2 years love එක අද නැවැත්තුව. නැවැත්තුව කියන්නේ එයා බෑ කියද්දි මම බ්‍රේක් අප් උනේ. නම්බර්ස් උත් ඔක්කොම බ්ලොක් කරා. කෙල්ලගෙයි මගෙයි නොගැලපීම් තියනව. මන් එයාට කොච්චර කිව්වත් එයා ඒව පිලිගත්තෙත් නෑ හදාගන්න ට්‍රයි කලෙත් නෑ. මම ඒව කොච්චර ඉවසන්න බැලුවත් බැරි උනා. ඒව නිසා මම ඩිප්‍රෙස් වෙන්න පටන් ගත්ත. ඒකයි මම එහෙම කරේ. දවස පුරා කොච්චර සතුටින් හිටියත් එයා එක්ක පැයක් චැට් කරපු ගමන් මගෙ මූඩ් අව්ල් යනව. ගෙදර මිනිස්සු පේන්න බැරුව යනව. පුංචි දේටත් හැම වෙලේම කියො කියො රන්ඩු වෙන්න හදන toxic ගතියක් තිබ්බ එයාගෙ. එයාගෙ මම අකමැති සමහර දේවල් එහෙම වෙලා තියෙන්නෙ එයාගෙ අම්මල එයාව පොඩි කාලෙ හදපු විදි නිසා කියලත් හිතෙනව. (ඒවගෙ වැරැද්ද එයාගෙ නෙමේ වගේ) ඒකයි මම අව්රුදු දෙකක් හරි කොහොමහරි හිත හදන් හිටියෙ. කෙල්ල පට්ට අහින්සකයි, බොලදයි. මන් බැනල තියනව ඕන තරන් ඒත් ඒ වෙලාවට අඩල පස්සෙ ආයෙ කලින් වගේ ආදරෙන් ඉන්නව එයා. වෙන කෙල්ලෙක් නං දාල යනවනෙ මාව. ඒ උනාට අර ආත්මාර්තකාමි විදියට හැසිරෙන එක නවත්තන්නෙත් නෑ.

    කොහොමහරි මට දැන් පට්ට guilty feeling එකක් තියෙන්නෙ. එයාට එහෙම කරන්න උන එකට සහ මන් එයා එක්ක යාලු වෙන්න කලින් තව ටිකක් ආශ්‍රය කරල හිටියනන් මේ මුකුත් නෑ කියල හිතෙනව. මේ ඔක්කොම උනේ මගෙ වැරදි නිසා වගේ හිතෙනව.
    මොකද කරන්නෙ මේකට? ඇත්තටම වැරැද්ද මගෙද?
    Gelapenne nethnam galapanna yanna eapa. Wena eakak try karapan. hondata hamba karapana kello nothing...
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    ටිකක්
    අන්න ඒක identify කරගනින් ඔක්කොටම කලිං. උඹ කැමති නෑ එහෙම අහිංසක බැන්නත් ගැහුවත් දාලා නොයන type කෙල්ලන්ට. කැත්තට පොල්ල වගේ යනවනං පලයං කියලා අලි ඔලුවෙන් ඉන්න එවුන් පට්ට ඇට්‍රෑක්ටිව් නේද ? Toxic එවුන්ට බං අන්තිමට කොල්ලොත් කැමති. ඉන්න බෑ කියල තේරෙනකොට පරක්කුයි. උඹ ඔය අත අරින්න හදන හේතුව ඒකිගෙ ටයිප් එක්ට ලව් කරන එකෙක්ට නතිං. ඒ නිසා උඹ ගත්ත තීරනේ හරියටම හරි. හැබැයි පුතේ ආපහු පස්සට බෝරිං වෙයි කියලා හිතෙන එවුන් එක්ක දවසක්වත් ලව් කරන්න එපා. අත අරින එකාට නෙමෙයි අනිත් එකාට අව්ල වෙන්නෙ
     

    Sen-lu

    Well-known member
  • මොකද කරන්නෙ මේකට? ඇත්තටම වැරැද්ද මගෙද?
    උඹ මොන අයිඩී එකෙන් ආවත් උඹේ හැම ත්‍රෙඩ් එකකම පොදු වාක්‍යක් නේද මේක 😂😂. පව් ඉතින් ඉරාගෙන සීරියස් කමෙන්ට් ගහන උං