බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න 🛵🏍️⚠️

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනිවා ජීවිතේට tuktuk එලවපු නැති සුද්දෝ tuktukrental.com එකෙන් tuk tuk rent කරලා ලංකාව වටේ යනවා කිසි ගින්නක් නැතුව.උන් මම හිතන්නේ දවසක් වගේ තමයි පුරුදු කරන්නේත් :yes:
    Lankave kellanta podi kale indan ova use karanna denne nane. Ekai aula.
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    උන් උන්ගැනවත් දන්නෙ නැතුව සම අයිතීන් ඉල්ලං එනවානෙ ඉතින් :lol: ගෑනුන්ගෙ මොලේ හැදිලා තියන විදිහයි පිරිමින්ගෙ මොලේ හැදිලා තියන විදහයි දෙකක් ඇයි එහෙම උනේ ඇයි එහෙම හැදිලා තියෙන්නෙ කියලා දන්නෙ නැතුව ජානවල පොඩි වෙනසක් තියන ගෑනියෙක් පිරිමියෙක් කරන ලොකු වැඩක් කරපුවාම ආ පිරිමින්ට විතරද පුලුවන් අපිට බැයිද කච කච කච කච මේ බලන්න මෙයා මෙහෙම කරා මෙහෙම කරා කියලා පෙන්න පෙන්න සම අයිතීන් ඉල්ලනවා යසයි:lol: