අනිවා ජීවිතේට tuktuk එලවපු නැති සුද්දෝ tuktukrental.com එකෙන් tuk tuk rent කරලා ලංකාව වටේ යනවා කිසි ගින්නක් නැතුව.උන් මම හිතන්නේ දවසක් වගේ තමයි පුරුදු කරන්නේත් :yes: Lankave kellanta podi kale indan ova use karanna denne nane. Ekai aula.