බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න 🛵🏍️⚠️

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ස්කූටි පදින හෝන්තුවවල් ඉස්සරහින් යද්දි මංනම් මාරම සැලකිල්ලෙන්/පරිස්සමෙන් යන්නෙ, එක්කො සිග්නල් දාගෙන කිලෝමීටරයක් විතර යනව පාර මැද, මොන වෙලේ මොන පැත්තට හරවයිද කියල හිතාගන්න බෑ,, යන පාර අයිනෙ රෙදි කඩ පේලි තිබ්බොත් එක්කො ඒව දිහා බල බල මනෝ ලෝකෙ ස්කූටිය පදින්නෙ, එහෙම යද්දි එකපාර වාහන පොකුරක් ඉස්සරහට ආවොත් ඇස් පියාගෙන බ්‍රේක් ගහගන්නව පාර මැද. පිටි පස්සෙන් එන එකාට හිකිල ගියත් උන්ට අදාල නැ.. කරුමෙට හරි ගිහින් අපි වැදුනොත්, වටේ ඉන්න සිම්ප්ලා සෙට් එක දුවගෙන එන්න බලාගෙන ඉන්නෙ ගෑනිව හුරුතල් කරන්න. අනේ මන්ද බන්....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    මම නම් ස්කූටර් අක්කියෙක් ඈත තියා දැක්කොත් ලගම තියන අතු පාරකට දාගෙන එකේ යනවා කොච්චර දුර උනත් කමක් නැහැ. අවදානමක් ගන්න බැහැනේ මචන්....:eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඔය වගේ වහුතු උනත් පාස් කරනවා 2,500 ට Government examiner . ළඟදී දන්න අක්කෙක් ස්කූටරේ යද්දී මළා. අවුරුදු 8 ක ළමයෙකුත් ඉන්නවා. උස මහත නැත්නම් කකුල් බිම තියන්න බැහැ නේ.

    ස්කූටි පදින හෝන්තුවවල් ඉස්සරහින් යද්දි මංනම් මාරම සැලකිල්ලෙන්/පරිස්සමෙන් යන්නෙ, එක්කො සිග්නල් දාගෙන කිලෝමීටරයක් විතර යනව පාර මැද, මොන වෙලේ මොන පැත්තට හරවයිද කියල හිතාගන්න බෑ,, යන පාර අයිනෙ රෙදි කඩ පේලි තිබ්බොත් එක්කො ඒව දිහා බල බල මනෝ ලෝකෙ ස්කූටිය පදින්නෙ, එහෙම යද්දි එකපාර වාහන පොකුරක් ඉස්සරහට ආවොත් ඇස් පියාගෙන බ්‍රේක් ගහගන්නව පාර මැද. පිටි පස්සෙන් එන එකාට හිකිල ගියත් උන්ට අදාල නැ.. කරුමෙට හරි ගිහින් අපි වැදුනොත්, වටේ ඉන්න සිම්ප්ලා සෙට් එක දුවගෙන එන්න බලාගෙන ඉන්නෙ ගෑනිව හුරුතල් කරන්න. අනේ මන්ද බන්....
    සිරා, ගෑණියෙක් ඇවිත් පස්සෙන් ඇනලා , මගෙන් ගේම ඉල්ලුවා ගමක් ම.....මම කිව්වා එකෙක් හරි ඇඟට අත තිබ්බොත් ඌට ශොට් එක දෙනවා මාසයක් යන්න කලින් කියලා. එහෙන් මෙහෙන් විසිවෙලා ගියා කට්ටිය
    ------ Post added on Jan 19, 2023 at 12:56 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔය වගේ වහුතු උනත් පාස් කරනවා 2,500 ට Government examiner . ළඟදී දන්න අක්කෙක් ස්කූටරේ යද්දී මළා. අවුරුදු 8 ක ළමයෙකුත් ඉන්නවා. උස මහත නැත්නම් කකුල් බිම තියන්න බැහැ නේ.

    සිරා, ගෑණියෙක් ඇවිත් පස්සෙන් ඇනලා , මගෙන් ගේම ඉල්ලුවා ගමක් ම.....මම කිව්වා එකෙක් හරි ඇඟට අත තිබ්බොත් ඌට ශොට් එක දෙනවා මාසයක් යන්න කලින් කියලා. එහෙන් මෙහෙන් විසිවෙලා ගියා කට්ටිය
    ------ Post added on Jan 19, 2023 at 12:56 AM
    මොකක්ද ඒ ගම
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    සිරා, ගෑණියෙක් ඇවිත් පස්සෙන් ඇනලා , මගෙන් ගේම ඉල්ලුවා ගමක් ම.....මම කිව්වා එකෙක් හරි ඇඟට අත තිබ්බොත් ඌට ශොට් එක දෙනවා මාසයක් යන්න කලින් කියලා. එහෙන් මෙහෙන් විසිවෙලා ගියා කට්ටිය
    ------ Post added on Jan 19, 2023 at 12:56 AM
    ඒ කීවේ.dildo එකක් දාලා ද. ?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඔය ගෑණු බ්‍රේක් ගහන්න බලන් නෙමෙයි පාරෙ යන්නෙ. පාර මැද අලියෙක් හිටියොත් උගේ කකුල් අස්සේ හරි රිංගලා යන්න හදන්නේ. වේසම ගෑනු
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනිවා scooter එකක ගෑනු පරානයක් එනවා කියන්නේ ගෙවල් ඇතුලෙත් ඉන්න බයයි

    A hariyata purudu ven nathi nisa. Suddiyo kisi aulk nathuva elavanava. Gfta pulsar/cd150 elavanna kiyala dunna issara. Ageta giya lankava vatema. Amaruma paraval valath
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Season 1 Omg GIF by Friends
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    A hariyata purudu ven nathi nisa. Suddiyo kisi aulk nathuva elavanava. Gfta pulsar/cd150 elavanna kiyala dunna issara. Ageta giya lankava vatema. Amaruma paraval valath
    අනිවා ජීවිතේට tuktuk එලවපු නැති සුද්දෝ tuktukrental.com එකෙන් tuk tuk rent කරලා ලංකාව වටේ යනවා කිසි ගින්නක් නැතුව.උන් මම හිතන්නේ දවසක් වගේ තමයි පුරුදු කරන්නේත් :yes:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කෙල්ලෙක්ට පුරුදු කරන්න ගිහින් ඔය විදිහටම බයික් එක අල්ලල පස්ස රෝදෙ උස්සල බේරගෙන තියෙනව....